සිහල රාවයේ ලේ සොලවා ගැනීමේ කොන්තරාත්තුව
පසුගිය දිනවල කිසිවක් නැතිව සිටි සිහල රාවය වැනි වර්ගවාදී කල්ලිවලට නැවතත් වැඩ පෙන්වා ගැනීමේ අලුත් පොටක් පෑදුනේ ය. ඒ දී.මූ ජයරත්න අගමැතිවරයා සම්බන්ධව පවතින කුඩු කාතාව සහ අගමැතිවරයා විසින් හෙළ උරැමයේ හිමි…
පසුගිය දිනවල කිසිවක් නැතිව සිටි සිහල රාවය වැනි වර්ගවාදී කල්ලිවලට නැවතත් වැඩ පෙන්වා ගැනීමේ අලුත් පොටක් පෑදුනේ ය. ඒ දී.මූ ජයරත්න අගමැතිවරයා සම්බන්ධව පවතින කුඩු කාතාව සහ අගමැතිවරයා විසින් හෙළ උරැමයේ හිමි…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…
Image Credit : businesstoday.lk ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ සමග සිළුමිණ පුවත්පතේ සුනිල් මිහිඳුකුල විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර තිබුණේ ‘‘මට ‘හඩ්ඩා’ කීවාට…
Image Credit: deccanchronicle ශ්රී ලංකාවේ ආයතන පද්ධතියට අනිත් රටවල් ‘ගරු කළ යුතුව’ ඇති බවට, 2013 නොවැම්බරයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව ඉලක්ක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශය,…
Image Credit : commonstupidman ඔහුගේ නම අර්වින්ද් කෙජ්රිවාල් ය. ඔහු දේශපාලඥයෙකු නොව, සමාජ ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ආරම්භ කළ සමාජ ව්‍යාපාරය ‘‘පරිවර්තන්’’ ය. පසුගිය දා ඔහු ඉන්දියාව කුල්මත් කෙළේය. විශාල වෙනස්කම්වල ආරම්භය, පුංචි වෙනස්කම්…
[ඡායාරෑපයකටත් බිය ඊනියා සංහිදියාව] පසුගිය දෙසැම්බර් 25වන බදාදා ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකු කිලිනොච්චියේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම ප්‍රදේශය ඡායාරෑප ගනිමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබිනි. එම වාර්තාවේ දැක්වෙන්නේ,…
Image Credit : hindustantime ශ්රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්භාග්‍යාත්මක වසරක් අවසානයේ, බිම් මට්ටමේ එඩිතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගත හැකි ආකාරය දැක ගැනීමට ඉන්දීය ජනතාව දෙස බැලිය යුතුව තිබේ. පෝක් සමුද්‍ර සන්ධියට එපිටින්…
මිත්‍යාවන් පොදු සිහිනයන්ය, සිහින පෞද්ගලික මිථ්‍යාවන්ය – ජෝශෆ් කැම්බෙල් අළුත් අවුරුද්ද උදා වී පැය කිහිපයක් ගත වී ඇත. වසරක් ගෙවා දැමීය. වසරේ මිනිසුන්, වසරේ සත්‍රීන්, වසරේ සත්වයින් ගැන බොහෝ දෑ මේ වනවිටත්…
අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින්…
Image Credit: english.peopledaily “එක මිනිසෙකුගේ අයිතිය තර්ජනයට ලක් වූ තැන සෑම මිනිසෙකුගේම අයිතීන් අහිමි වේ” – ජෝන් එෆ් කෙනඩි මීළඟ අගමැති වීම සඳහා ලොකුම සිහිනය ඇත්තේ කාටද? දි.මු. ජයරත්න වූ කලී ශ්‍රී…
ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…
[Image Credit :atlanticsentinel.com | Reuters] තමන්ගේ මායාවන් විනාශ කරගැනීමට ඇති අකමැත්ත නිසා ඇතැම් විට මිනිස්සුන්ට සත්‍ය අහන්න වුවමනාවක් නැත – ෆෙඩ්රික් නීට්ස්චේ සමාජයේ එකට ජීවත්වෙන කණ්ඩායමක් මංකොල්ල කෑම දෛනික ජීවිතයේ කොටසක් කරගත්…
[Image: Vikalpa File] 2013 වසරෙහි ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි තීරණාත්මක සහ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහී හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වත්මන් උතුරු පළාත් සභා මහ ඇමැති කනගසභාපති විස්වලිංගම්…
විමුක්තිය නමැති වෘක්ෂය දේශ හිතෛශීන්ගේ සහ ක්‍රෑර පාලකන්ගේ රුධිරයෙන් කලින් කලට අළුත් වීම අවශ්‍යය – තෝමස් ජෙෆර්සන් එය මීට නව වසරකට පෙර සිදු වූ ඉතිහාසයේ බරපතලම ස්වභාවික විපත ලෙස හැඳින්වේ. සිදුවීමට පෙර…
පසුගිය දශක ගණනාව තුළ මුළු ලෝකයම පාහේ නව ලිබරල්වාදයේ බලපෑමට යටත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප‍්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප‍්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ…
”අනාගතය වූ කලී කෝණයක සැඟවී ඇති යම් කිසි දෙයක් නොවේ. අනාගතය වූ කලී අපි වර්තමානයේ ගොඩ නගන දෙයි’‘ – පවුලෝ ෆියෙරේ ගොඨාගේ යුද්ධය අවසන් විය. එය ඔහුට ඕනෑ ආකාරයෙන් ලියා ප්‍රසිද්ධ කරනු…
පසුගිය සතියේ අති උත්කර්ශවත් අයුරින් කොළම්බො නයිට් රේස් උත්සවය පැවැත්විණි. මෙවරත් ඒ සම්බන්ධයෙන් විවිධ කතා රාශියක් අපට අසන්නටත් දකින්නට ලැබුනි. දිගන් දිගටම රාජපක්ෂ රේජිමයට අභියෝග කරන ඇතැම් වෙබ් අඩවි පළ කළේ කාර්…