ව්‍යසනයක ළකුනු සහ ජිනීවා යෝජනාව
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…
සිංහල සමාජ සංස්ථාවේ ජාතික ස්වෝත්තමවාදී කොටස් හීනමානයේ නරකම ව්‍යාධියෙන් පෙළෙත්. ඔවුන්ට ස්වකීයත්වයේ සුපිරි ප‍්‍රමෝදයෙන් සැනසෙන්නට, නිරන්තරයෙන්ම වෙනත් ජාතියක, සමාජයක හෝ ආගමක මිනිසුන්ව පීඩාවට පත්කෙරෙන ව්‍යාපෘතියක කොටස්කරුවන් වීම අවශ්‍ය කෙරේ. මේ තල්ලූව ඔවුන්ට…
‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය) රාජපක්ෂලාගේ යකා අවුස්සපු…
Image Credit:nation.lk ‘‘මිනිස්සු එක්සත්ව එකට ජීවත් වෙනකොට ජාති භේද, ආගම් භේද නැහැ…. විසඳුම තියෙන්නේ, හැම ජාතියක්ම එක සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන එක.’’ ජනාධිපති රාජපක්ෂ, ත‍්‍රිකුණාමලේ නිදහස් දින උත්සව සභාව අමතා එසේ…
1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම…
‘‘ප‍්‍රායෝගික දේශපාලනයේ සමස්ත අරමුණ වන්නේ, නිමක් නැති මනහ්කල්පිත භූතයන් පෙන්වීමෙන් මිනිසුන් තුළ ඇති කෙරෙන සංත‍්‍රාසය හේතුවෙන් තමන්ට රැකවරණය සපයන්නැ යි පෙරැත්ත කරන ජනතාවක් එක දිගටම තැතිගන්වා තබා ගැනීමයි.’’ එච්. එල්. මෙන්කෙන් (කාන්තාවන්ගේ…
අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක…
විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා බැදී ඇති වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් හා තබ්බෝව අභය භූමිය හා බැදී පවතින වනාන්තර අක්කර 250 ක් ව්‍යාජ ඔප්පුවක් සකස්කරගෙන අමාත්‍ය සරත් අමුණුගමගේ බෑනා වන රොහාන්…
‘‘ඔබ ඉතිහාසයෙන් කිසිවක්ම උගෙන නැත් ද?’ ෆ්‍රොයිඞ් (මායාවක අනාගතය) නිදහස් දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ කතාව තුළ තේමා/අදහස් තුනක් භජනය කෙරේ. එකක් වන්නේ, ජාතික ස්වෛරීත්වය අවධාරණය කිරීමයි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්ථයෙන් ගත්…
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙත නෛතික බලය පැවරීම සහ අගවිනිසුරු පදවියේ සේවා කාලය අවුරුදු 3 කට සීමාකිරීම සඳහා, 19 වැනි සංශෝධනයක් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් කියැවේ. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මූලික…
වමේ පරිහානිය, පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ බොහෝ අඳුරු පරිච්ඡේදවලින් එකකි. වැඩියත්ම එසේ වන්නේ සමෘද්ධිමත්, වාසනාවන්ත, සාධාරණ සමාජයක් ඇති කරලීමට වමට හැකි වෙතැයි මහජනතාව තුළ පැවති විශේෂ විශ්වාසය නිසා ය. වමේ අසාර්ථකත්වය, දේශපාලනික සහ…
දැයට කිරුළ වැඩසටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින් මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කෙරේ. කිලෝමීටර 35 ක පමණ දිගකින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර 17…
‘‘හිට්ලර් කියන්නේ ජර්මනිය නෙවෙයි, ජර්මනියේ නාශකයා…’’ රොල්ෆ් හොෂුත් (ද ඩෙපියුටි) දෝෂාභියෝගයෙන් පසු රාජපක්ෂලා සිය අත්තනෝමතික සහ සදාතන බලය පසුපස උමතුවෙන් හඹා යාමේ නව අදියරකට පිවිස සිටිති. ඔවුහූ දැන් ආටෝප ගැන නොතකත්. තමන්ගේ…
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ…
ශී‍්‍ර ලංකා නීති ක්ෂේත‍්‍රය තුළ ඓතිහාසික ආන්දෝලනාත්මක තත්ත්වයක් මේ වනවිටත් දිග හැරෙමින් පවතී. එය ආරම්භ වන්නේ ශී‍්‍ර ලංකා රාජ්‍යයේ අධිකරණ හා පාර්ලිමේන්තුව අතර ඇතිවී තිබෙන බරපතල ගණයේ කඹ ඇදිල්ලක් හේතු කොට ගෙනය….