Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

‘අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහා රාජපක්ෂ පාලනය උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි'[ICJ]

[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

‘‘අධිකරණය මකබෑවෙද්දෙන්’’

ඉහත ප‍්‍රකාශය කෙළේ පාර්ලිමේන්තුවේ සිටින ‘වමේ’ නායකයෙකු යැයි කියන වාසුදේව නානායක්කාර ය. ඔහු එය කීවේ, දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ විශිෂ්ඨතම බුද්ධිමය මැදිහත්වීම කළ එම්.ඒ. සුමන්දිරන්ගේ සාරගර්භ කතාවට විටින් විට බාධා කරන අතරේ…

Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance

‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්

උදුරාගත්ත සොයුරන් සඟවාගත්ත මිතුරන් ඉඳුල් බත් වෙනුවෙන් පාවාදුන්න බැලයන් එලවා සටන් සගයන් උදුරා පෑන් පින්සල් උගුල්ලා අබිමන් හීලෑකළ හපුටු කතුවන් පොළුගසා හිස් පළා මද කා හදවත් මැටියෙන් අඹාගත් පිළිම මැද වැජඹෙනා මැරයන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, International Relations, Politics and Governance

පිල්ලෙයිගෙ කට වැඩියි, රිසානා මැරීමේ වරදක් නෑ සහ විදේශීය කුමන්ත‍්‍රන

රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි(ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ) මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance, Reconciliation

‘‘අප තවදුරටත්, ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන බවක් නොපෙනේ’’ [එබැවින් විලාප කාලයක්!]

නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

‘මට යුක්තිය ඉල්ලන්න වෙලා තියෙන්නෙ ලෙඩෙකුගෙන්‘

‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා….

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Politics and Governance

භාෂාවේ ත්‍රස්තවාදය හා ඩයස්පෝරා ත්‍රස්තවාදය

[Image courtesy:diasporanetworkalliance] ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත්…

Colombo, Democracy, Features, Governance, International Relations, Peace and reconciliation, Politics and Governance

දෝෂාභියෝගය : ‘අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කෙරෙන ප‍්‍රහාරය සහ යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම පිළිබඳ චෝදනා එකිනෙකට සම්බන්ධයි‘[ICG]

ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරියව දෝෂාභියෝගයක් මගින් ඉවත් කරනු ලැබීම ශ‍්‍රී ලංකාවේ නීතියේ සහ දේශපාලනයේ සන්ධිස්ථානයක් විය හැකිය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලයට නතුව පවතින පාර්ලිමේන්තුව මගින් ගත් දෝෂාභියෝග තීන්දුව අනුමත කිරීමට ජනවාරි 13…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

හෙට කොච්චර කළුවර ද?

මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

පළිගැනීම සහ පාදඩකරණය රාජපක්ෂ පාලනයේ ළකුණ ලෙස

‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක…

Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

රාජපක්ෂගේ බිබික්කම් පොලිටික්ස්

[Photo Credit:www.lankastandard.com] රාජපක්ෂ අමුතු අමුතු කතා කියයි. ඔහුගේ රජවාසල කවටයින් පමණක් නොව ඔහුද මේ වන විට කවටයෙකු වී සිටින සැටියෙකි. කෛරාටක – හාස්‍යජනක එහෙත් මුර්ග මිනිසුන් ගැන කලා නිර්මාණ රැසක් ඇතිවා සේම…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

‘අද අඳුරැතම දවසයි’

‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

නීතිඥ සංගමයේ ‘මහා පාවා දීම’ සහ අරගලයේ ඉදිරි ගමන !

[Photos Credit: twitter.com/PresRajapaksa] අතිශය තීරණාත්මක මේ මොහොතේදී කිසිවකු නො සිතූ පරිදි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය(Bar Association of Sri Lanka& විසින් අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා වූ අරගලය මුඵමනින් ම පවා දෙනු ලැබ තිබේ. ඒ,…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

ඒකාධිපතිත්වයට එදිරිව ‘කලු සිකුරාදාවෙන්’ ඔබ්බට…

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය අත්තනෝමතිකව සම්මත කරමින් විය යුතු පරිද්දෙන් ම ආණ්ඩුව, ස්වකීය ඒකාධිපති බලයේ තරම මෙතරම් යැයි ජනතාවට පෙන්වා දී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ‘ඔඵ ගෙඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නූගත් හා නො දියුණු දේශපාලන භාවිතය…

Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කලූ ජනවාරිය ඝනාන්ධකාරයට

ජනමාධ්‍ය නිදහස අන් සියළු නිදහස්හි අත්තිවාරම යැයි කියනු ලැබේ. එම කියමන සකේතවත් කරමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ කලූ ජනවාරිය බවට පත් වූ මෙම මාසය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගනාන්ධකාරය වීමට ඉරණම් ලබා…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම

පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…