ළමුන්ට ආගම පැටවීම – සුසන්ත හේවා
ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ…
ආචාර්ය පෙතියාගොඩ සහ ආචාර්ය වීරසේකර පසුගිය 2 වැනි දා සහ 7 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ ‘අදහස්’ තීරුවට සපයා ඇති ලිපි කියැවූ විට, ආගම විසින් අපව මොන තරම් භේදභින්න කොට ඇත්ද සහ…
Image by:www.cnn.com ඉස්ලාම් යන වදන වටා ගෙතී ඇති ව්‍යාකූලතා තිබියේ වී නමුත්, ඉස්ලාම් දහම ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලීම අද ඊයේ ගොඩනැගුණු අලූත් දෙයක් නොවේ. මුස්ලිම් සමාජයන් පාලනය කිරීම සඳහා අරමුණු කොට, කුරානයෙන්…
නිරාහාරව සිටීමේ අනිවාර්යතාවය කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ මෙසේ විස්තර කොට ඇත. ‘විශ්වාස කරන්නන් උදෙසා! පෙර සිටි සියලු දනන්හට නිර්දේශ කර තිබූ පරිදි නුඹලාට නිරාහාරය නිර්දේශ කර සිටින්නේ තමා කෙරෙහිම පාලනයක්, ශික්ෂාවක් ඉගෙන ගැනීම…
ඉස්ලාම් ආගම ගැන දැන් කතා කෙරෙන්නේ ත‍්‍රස්තවාදයට ඈඳමිනි: ‘‘හැම මුස්ලිම් ආගමිකයෙකුම ත‍්‍රස්තවාදියෙකු නොවෙතත්, හැම ත‍්‍රස්තවාදියෙක්ම මුස්ලිම් ආගමිකයෙකි’’. මගේ ‘‘ඉච්ඡාභංගත්වයේ පාලන සමය’‘ නැමැති පොතේ ලියා ඇති පරිදි, කෙනෙකුට ත‍්‍රස්තවාදියෙකු වෙන කෙනා තවත් කෙනෙකුට…
(පළමු කොටස සදහා පිවිසෙන්න) ක‍්‍රිස්තියානි ආගමේ ප‍්‍රථම කැඞීම ඇති වන්නේ, සත්‍යලබ්ධික පල්ලි සහ රෝමය මුල් කරගත් පල්ලි අතරේ ය.(සත්‍යලබ්ධික යනු ආගමේ මුල් දේශනාවන්ට මුල් තැන දෙන ප‍්‍රධාන ක‍්‍රිස්තියානි නිකායකි). මේ බෙදී යාම…
‘‘දැනුම සහ අවබෝධය ලබා ගැනීමට වඩා විනිශ්චයන් දීමට මහන්සි වන අය සිටිති: එවැනි විනිශ්චයන් දීම පහසු ය. දුෂ්කර වන්නේ, දැනුම ලබා ගැනීමයි.’’ (උපුටනය: ජෝන් විලියම්ස් ලියූ ‘‘ඔගස්ටස්’’ නැමැති නවකතාවෙනි). ඉස්ලාම් භක්තියන් තුළ…
ආගම ජීවිතයේ වැදගත් සාධකයක් දැයි ප‍්‍රශ්න කළ විට, ශ‍්‍රී ලංකාවේ සියයට 99 ක් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නේ යැයි ‘ගැලප්’ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ආගම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න හෝ එය තේරුම්ගෙන…
මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා…
Image by: Lankadeepa ‘‘වධබන්ධනයට පත්කිරීම කිසි ආගමක ආරම්භක ලක්ෂණයක් නොවේ. එහෙත් එය, නීතිය මගින් ස්ථාපිත කරන ලද සෑම ආගමකම හැම විටකම ප‍්‍රබල ලෙස සනිටුහන් වන ලක්ෂණයක් වන්නේය.’’- තෝමස් පේන් (ප‍්‍රබුද්ධ යුගය) කහ…
Image Credit: Ishan Sanjeewa Photo/FB සෑම ඇඳුමකම පොදු ගුණාකාරය විළි වසා ගැනීමයි. පසුගිය දවසක, ගැහැනියක් තනපටය ගලවා වේදිකාවකට වීසි කළ විට, අදාළ පුද්ගලයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු යැයි ජනාධිපතිවරයා කීය. පසුගිය දා, ‘අපේ…
Image Credit: skynews 2015 ජනාධිපතිවරණය නිමාවට පත්වීමත් සමගම අප ලත් විශාලතම ජයග‍්‍රහණයක් වුණේ, අන්තවාදී ක‍්‍රියාකාරකම් හිටිහැටියේම යට යාමත්, බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි සංවිධාන අකර්මණ්‍ය වීමත් ය. එහෙත් යහපාලනයේ වසරක් ගත වීමත් සමගම,…
Image By: Vikalpa/Instagram ජාතික ආණ්ඩුවක මෙන්ම සභාග ආණ්ඩුවක ලක්ෂණ ද පෙන්නුම් කරමින් පවතින නව ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අධිපතිවාදී තත්ත්වයන්ගෙන් හෙම්බත්ව සිටි පුරවැසියන්ගේ මූලිකත්වයෙනි. එම පුරවැසියන්ගේ සහ වසර…
වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකාව තුළ සිවිල් සමාජය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, “වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට…
ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස වෛරී ප්‍රකාශ සිදුකරන්නන්ට වසර දෙකක බරපතල වැඩසහිතව හෝ රහිතව සිරදඩුවම් නීතිගත කිරීමේ පණත් දෙකක්, ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිවරයා විසින් පසුගිය 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහය…
ගල් ගසා මරණයට පත්කිරීම ඇරැඹෙන්නේ යුදෙව් ආගමෙනි. ඒ, මීට වසර තුන් දහසකට පෙරයි. ඉස්ලාම් ආගම එම සම්ප‍්‍රදාය කොපි කෙළේය. මුල් කාලයේ, අපරාධකරුවා පමණක් නොව, ඔහුට හෝ ඈට හිමි බූරුවා/බැටළුවාද ගල් ගසා මරණයට…
මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…
‘සාධාරණ සාමාජයක්’ ස්ථාපිත කිරීම වෙනුවෙන් විවිධ අපවාදයන්ට මුහුණ දෙමින් වුවද අනවරත සමාජ-දේශපාලනික මෙහෙවරක නියැළුණු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවසන් ගමන් වැඩියේද අප ජීවත් වන සමාජ වටපිටාවත්, දේශපාලනික ව්‍යුහයේ පරිහානියත් පිළිබඳ ප්‍රශ්නාර්ථ රැසක්…