අලිවැටෙන් ආරක්‍ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද?
iMAGE: timetravelturtle.com ලෝකයේ වනජීවී සම්පත සංරක්‍ෂණය කරන රටවල් අතරින් ඉදිරියෙන්ම පසුවන රටකි ලංකාව. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර ‘‘වන අලි’’ සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) ගහනයෙන්…