යුද්ධය, සාමය සහ යුද්ධ අපරාධ
Photo courtesy; asianews.it පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියමනක් තිබේ. එල්ටීටීඊ ය කිසි විටෙක එය තේරුම් නොගත් අතර අවසානයේ දී දැවැන්ත විනාශයකින් සහ නෑසූ විරූ පරාජයකින් ඊට…
Photo courtesy; asianews.it පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියමනක් තිබේ. එල්ටීටීඊ ය කිසි විටෙක එය තේරුම් නොගත් අතර අවසානයේ දී දැවැන්ත විනාශයකින් සහ නෑසූ විරූ පරාජයකින් ඊට…
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය අද(01) කොළඹ නගරසභා පිටියේ දී මේවන පැවැත්වෙයි. විශාල ජනතාවක් සහභාගී වූ එම මැයි රැළිය විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ විද්වත්වත් මණ්ඩල…
ශ්‍රී ලංකාව තුළ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ මණ්ඩලය නිකුත් කළ වාර්තාව 2011 අප්‍රේල් 15, ප.ව. 6:24 විධායක සාරාංශය 2009 මාර්තු 23 දා මහ ලේකම්වරයා කළ ශ්‍රී ලංකා…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑං කීං මූන් විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුවුනා යැයි කියනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද සොයා බලා වාර්තා කරන ලෙස පත් කර තිබූ ත්‍රී…
එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන…
ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිවුනු යුද්ධයේ අවසන් අදියරේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුනි දැයි සොයාබලා එහි මහලේකම්ට උපදෙස් දීමට පත්කල එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය විසින් නිකුත් කලා යැයි කියනු ලබන වාර්තාවට…
එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ විධායක සාරාංශය පිළිබදව දෙමළ ජාතික සන්ධානය නිකුත් කල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත පළ කරමු. එක්සත් ජාතිීන්ගේ මහලේකම්ගේ උපදේශක කමිටුව විසින් ඉදිරිපත්කරන ලද වාර්තාවේ…
Photo by telegraph.co.uk ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට…
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය…
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්. [71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී…
1971අප්‍රේල්, ලාංකීය ඉතිහාසයේ ‛ඓතිහාසික දේශපාලනික වැදගත්කමකින් යුත් මාසයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයින් විසින් මෙහෙය වූ සන්නද්ධ කැරැල්ල නිසා ය. එම කැරැල්ලෙන් එතෙක් පැවති සමාජ දේශපාලනික තත්ත්වයන්…
අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…
සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි….
Photo by – sundaytimes “ලිබියාවට එරෙහි ප්‍රහාර නවත්වනු” රාජපක්‍ෂ ආණ්ඩුවේ අලුත්ම සටන් පාඨයයි. කුමක් හෝ දෙයකින් තමන්ගේ හිස් දේශපාලනික අවකාශය පුරවන්නට බලාසිටින ලාංකීය දේශපාලකයන්ගේ නඩයේ අලුත්ම සටන් පාඨයයි. එහි පෙරමුණේ රාළ වී…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධාවසානයට දෙවසරක් පිරීමට තව ඇත්තේ මාස දෙකකි. යුද්ධාවසානය සමරනු වස් පැවැත්වෙන රාජ්‍ය මහෝත්සව දැනටමත් සැළසුම් කැරෙමින් තිබෙනවා ඇත. එනමුත් උතුරෙහි තොරතුරු විමසා බැලූ ස්වාධීන විචාරකයින් පෙන්වා දෙන්නේ මහෝත්සවයකට වඩා…
ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03 යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි…
ලාංකීය සමාජීය සැකැස්ම බහු වාර්ගික, බහු ආගමික ස්වරූපයක් තමයි ගන්නෙ. විවිධ ජනකණ්ඩායම් වල අවශ්‍යතාවයන්, උනන්දූන් ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලෙ නියෝජනය වෙන්නෙ නැතිවුණාම යම් ආකාරයක අර්බුද එනවා. නිදහසින් පස්සෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය…