‘අන්තර්ජාල නිදහස’ පිළිබද සම්මන්ත්‍රණයක් කොළඹ දී..
පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…