‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද?
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප්රශ්නය…
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප්රශ්නය…
Image Credit:www.demotix.com අපූරැ ප්‍රකාශයක් ඊයේ(23) ලංකා සී නිව්ස් වේබ් අඩවියේ පළවිය. එම ප්රවෘත්තියේ සදහන් වනුයේ ශ්රී ලංකාවේ ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයා(මොහු රාජ්‍ය නිළධාරියෙකි) වන ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්රකාශයකි. ”වෙබ් අඩවිවලින්…
‘‘තොරතුරු සැපයෙන මුලාශ‍්‍ර ආරක්ෂා කිරීම, මාධ්‍ය නිදහසට අත්‍යාවශ්‍ය එක් මූලික කොන්දේසියකි… එවැනි ආරක්ෂණයක් නැති තැන, පොදු කාරණා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අභ්‍යන්තර මූලාශ‍්‍ර ඉදිරිපත් නොවන්නේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්,…
පසු ගිය දා යාපනේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට ගිනි තබා විනාශ කළහ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ පුවත්පතට එල්ල කළ දෙවැනි ප‍්‍රහාරය මෙයයි. මීට පෙර සතියේ ඔවුන්ගේ…
ගිනි අවි රැගත් පිරිසක් අද(13) අලුයම 5.00 ට පමණ යාපනය,කස්තුර්යාර් වීදියේ පිහිටා ඇති උදයන් පුවත්පත් කාර්යාලයට ගිනි තැබූ බවත්, මෙම නාදුනන මැර සන්නද්ධ පිරිස පළමුව කාර්යාලයට පැමිණ එහි සිටි සේවකයන් පළවා හැර…
උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් අද උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවී ඇති අතර…
[ශ්රී ලංකාවට සහ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන ඇමෙරිකන් යෝජනාව] ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්ව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි වගවීමට බැඳී සිටීමට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…
‘‘ආණ්ඩුවේ නියෝජිතයා ජිනීවා වලට ගිහිල්ලා කියනවා ප්‍රගීත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඊට පස්සේ ලංකාවෙ අධිකරණයේදී සාක්ෂි කූඩුවට නැගලා කියනවා ප්‍රගීත් එක්ණැලිගොඩ ඉන්න තැන දන්නෙ දෙයියො විතරයි කියලා. සහ එයාට මතක නැහැයි කියලා….
ශ්රී ලංකා මිරර් සහ ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවලට සම්බන්ධ නඩු විභාගයේදී ඔවුන් විසින් සිදු කළ යැයි කියන දරුණු කුමන්ත‍්‍රණයක් පිළිබඳ සක්ෂි, රහස් පොලිසීය විසින් අධිකරණය වෙත ලබා දී ඇතැයි වාර්තා විය….
ශ්රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසට තර්ජන ඇතැයි යන්න බොරු කතාවක් බවත් සති අන්ත පුවත්පත් කියවන ඕනෑම අයෙකුට ඒ බව සනාථ වන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෑතදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ රජයේ…
ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…
[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…
ශ්රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…
බල්ලන්ගේ නැට්ට කපනු ලබන්නේ තම සතුරා වඩාත් දරුණු ලෙස සපා කෑම සඳහා යැයි එන සම්ප්‍රදායික කියමනකි. දේශපාලනයේදී ද තම විරුද්ධවාදීන් තමන්ගේ දූෂිත මුදලින් කුලියට ගෙන ඔවුන්ගේ නැට්ට කපා අනෙකාව සපා කෑම සඳහා…
ලංකාව කුළ දෙමළ භාෂාවෙන් ප්‍රවෘත්ති සැපයූ වෙඩ් අඩවි ගණනාවක් 26 වනදා සිට ලංකාව තුළ පිවිසීමට ඇති හැකියාව අවහිර කර තිබේ. විශේෂයෙන් උතුරැ නැගෙණහිර ප්‍රදේශවල ඇති වී ඇති වර්තමාන තත්ත්වය ලෝකය හමුවට රැගෙන…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….