රටට වින කරන වෙබ් අඩවි 8 මෙන්න
තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට වෙසෙන ශ්රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදී “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය…
තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එරට වෙසෙන ශ්රී ලාංකිකයන් පිරිසක් පෙරේදා (29) හමුවූ අවස්ථාවේදී “එකම ආයතනයකින් වෙබ් අඩවි 08 ක් පාලනය කරනවා. ශ්රී ලංකාවේ එක පුද්ගලයෙකු විසිනුයි ඒවා පාලනය…
මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී…
ශ්රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපතිවරයා පවසයි. බීබීසී සංදේශය සමග දීර්ඝ…
ශ්රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය…
මාධ්‍ය කරනයේ නිරතවීම හේතුවෙන් සහ අදහස් පළකිරීමේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වූ අතිවිශාල මාධ්‍යකරැවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,කලාකරැවන් අතරින් අති බහුතරයක් නියෝජනය වන උතුරැ පළාතේ අගනගරය වන යාපනයේ, නාවලර් සංස්කෘතිකන මධ්‍යස්ථානයේ…
ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව සම්බන්දයෙන් ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාව(මේ වන විට එය සම්මත වී තිබේ) සහ ඉන් පසු ජිනීවා හි මතු වුනු තත්ත්වයන් පදනම් කර ගිනිමින් පසුගිය දින…
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට එරෙහිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදී ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන්…
රාවයේ 25 වැනි සංවත්සරය කෙරුණු ආකාරය පිළිබඳ මත විචාරණයක් කිසිවෙකු පවත්වා නැත. ඒ නිසා, එහි සාර්ථක අසාර්ථක භාවය ගැන විද්‍යාත්මක නිගමනයකට ඒම අසීරුය. අනිත් අතට, එම උත්සවයට සහභාගී වූ පිරිස නන්වැදෑරුම් සමාජ…
විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…
ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…
පටිසෝතගාමී යන්නෙහි සරළ අදහස උඩුගං බලා පිහිනීම යන්නයි. අනුසෝතගාමී යනු, රැල්ලට පිහිනීමයි. රාවයේ විසිපස් වසක මෙහෙවර හඳුන්වා තිබුණේ පටිසෝතගාමී චාරිකාවක් වශයෙනි. ආපසු හැරී බලන විට එය සැබෑවකි. ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාසයේ අප…
2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…
[මාධ්‍ය සංවිධාන එකතුව සංවිධානය කළ, ආණ්ඩුව බිය වූ ‘කලු ජනවාරි‘ විරෝධතාවය – ලිප්ටන් වටරවුම – ජනවාරි 25] හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය…
[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] |අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක් ඇමතිතුමනි, My name is Khan I am not a terrorist (මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිඛෙන්නටත් නොතිඛෙන්ටත් පුළුවන….