‘අපේ සැමියන්ට ශක්තියයි – නිදහසයි’… කෲරත්වයට විනාශයයි..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට(24) වසර 2කක් ගතවේ. නමුත් මේ වන විටත් බළධාරීන්ට ප්‍රගීත් අතුරුදහන් කිරීම පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වන්නේ විශේෂ තත්ත්වයක් තුළය. එනම් ජීනීවා හී…