Colombo, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මානව හිමිකම් ක්‍රියාකාරී රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් ත්‍රස්ත විමර්ෂණ අත්අඩංගුවේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ආරක්ෂකයන් දෙදෙනෙක් වන රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් කිලිනොච්චය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව srilankabrief වෙබ් අඩවිය වාර්තා කර සිටී. එම වාර්ථාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ජිනීවා නුවර කණාපල්ලන් සෙල්ලම

අවුරුද්දක් පාසා, මැයි මාසයේ දී වෙසක් ගැනත්, දෙසැම්බර් මාසයේ දී නත්තල් ගැනත් ලියැවෙන ලිපි ලේඛනවලින් පුවත්පත් සඟරා ආදිය සැරසෙන්නා සේ, දැන් අවුරුදු ගණනාවක සිට මාර්තු මාසය ළං වන විට පුවත්පත් සහ විද්‍යුත්…

Featured Articles, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance

[Updates]“මගේ අයියාව දෙන්න“ | තම සොහොයුරාව ඉල්ලා සිටි දැරිය ළමා ආරක්ෂක අධිකාරියට, මව බූස්සට

පොලීසිය ප්‍රකාශ කරන කිළිනොච්චිය ධර්මපුරම් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අත් අඩංගුවට ගත් පී.ජෙයකුමාරිව දින 18 ක් රැඳවුම්භාරයේ තබන ලෙසට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් නියෝග කර ඇත. ඇයව බූස්ස බන්ධනාගාරයට යැවීමට නියමිත බව පොලීසිය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා හි මොනවද වෙන්නේ?

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ පළමු දෙසතිය දැන් අවසන් ය. එලඹෙන සතිය කුණාටුවට පෙර එලඹෙන නිසළතාවය මෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි හැළහැප්පීමක් නැතිව ගෙවී යනු ඇත….

Featured Articles, Governance, Mannar, Peace and Conflict

සමූහ මිනී වළෙන් කනත්තට…

[සමූහ මිනී වළෙන් කනත්තට: මන්නාරම් ප‍්‍රකාශ ගැන ප‍්‍රශ්න කිරීම] මාස කිහිපයකට පෙර මන්නාරමේ දී සොයා ගත් ඇටසැකිලි කොටස් ගැන ආණ්ඩුවේ නිලධාරීන් නොයෙක් පැහැදිලි කිරීම් කර ඇත. මළ සිරුරු වළ දමා තිබුණේ තට්ටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රදගුරු රායප්පු ජෝසප් ‘‘කොටියා’’ ගැන

Image Credit:asianews ශ‍්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයන් රදගුරු රායප්පු ජෝසප් පියතුමාව හඳුන්වන්නේ, ‘‘මන්නාරමේ ඔස්කා රොමෙයිරෝ’’ යනුවෙනි. සිංහලයන් ඔහුව දන්නේ, ‘‘කොටියා’’ හෝ ‘‘කොටි රදගුරු’’ වශයෙනි. ධර්මවෛදික නීතිය පිළිබඳ රෝමයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, War Crimes

රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා(war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, War Crimes

‘ජිනීවා, නිදහස් ශ්‍රී ලංකාවට අත නොතබනු!‘, UN ඉදිරිපිට විරෝධතාවයක් | පිරිසක් මුහුණු වසාගෙන | පොලීසියේ පූර්ණ සහය

මේ දිනවල ජීනිවා හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙමින් පවතින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලින්ට එරෙහිව අදත්(10) කොළඹ පිහිිටි එක්සත් ජාතීන්ගේ, කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. [රණගල පොලිස් අධිකාරිවයා සහ සීලන් නැමැත්තා]…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා, යුක්රේනය සහ ශ්‍රී ලංකාව

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2014 මාර්තු සැසිවාරයේ සාකච්ජාවන්හි අවධානය යොමුවීමට නියමිතව තිබූ රටවල් අතර මුල් තැන තිබුනේ උතුරු කොරියාව, සිරියාව, මධ්‍යම අප්‍රිකානු ජන රජය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් ය. එසේ නමුත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

පුටින් එක්ක ගලේ පැහැරූ අපේ කට්ටිය

Image Credit: REUTERS ජිනීවා එන අස්සේම යුක්රේනයත් පැමිණීම කාලෝචිත ය. ලංකාවට එරෙහිව පසුගිය අවුරුදුවල ජිනීවා නුවර යෝජනා කිහිපයක් සම්මත විය. එම යෝජනාවලදී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දෙස බැලූවොත් පෙනී යන ප‍්‍රධාන…

end of the War, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධකරුවන්ගේ වෙස්මුහුණු ගැලවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දෙන්න

Image Credit: jdsrilanka ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…

Colombo, Democracy, Featured Articles, Media, Media and Communications, Politics and Governance

ගින්දරත්, ප්‍රේමයත් තහණම් කරපල්ලා!

ප්‍රේම සම්බන්ධතාවක් පිළිබද ඇති වු සිත්තැවුලක් හේතුවෙන් හලාවත ප්‍රදේශයේ ‘*ගැහැණු‘ ළමයෙකු සියදිවි හානි කරගෙන තිබෙන බව ඊයේ(04) මාධ්‍ය වාර්තා කළේය. 17 හැවිරිදි දැරියක් වන ඇය, සිය සිරැරට ‘*ගිණි තබාගැනීම‘ හේතුවෙන් ඇති වූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, UN Panel Report, War Crimes

තවමත් බෝලය රාජපක්‍ෂ අතෙහිය

Image Credit: japantimes එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජානාවලීයේ දළ පිටපතක් නිකුත් වී ඇත. එය ලංකා ආණ්ඩුව සිංහලයින් මෝඩයින් කිරීමේ තවත් මෙවලමක් ලෙස පාවිච්චි කොට මැතිවරණය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුව විවේචනය කරන්නන්ට එරෙහිව සිදු කළ ප‍්‍රහාර, අඩන්තෙට්ටම් සහ තර්ජන‘ | ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය ගැන ඇමරිකානු වාර්තාව

Image : Screen Shot for srilanka.usembassy.gov පසුගිය 27දා එළිදක්වනු ලැබූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ ලංකාවේ මානව හිමිකම් පිළිබද තත්ත්වය විශ්ලේෂණය කර තිබේ. එම වාර්තාව පිටු 56කින් සමන්විත වන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාවේ ජිනීවා ‍’වසන්තය‍’ සහ හිම දිය කරන ග්‍රීෂ්මය

Image Credit: geneva.usmission.gov ජිනීවා හී සීතල තවම හිරි ගඩු නංවන සුළු ය. වෘක්ෂ ලතාදිය තවමත් දලු ලා ද නැත. ගගන තලය අඳුරුය. වසන්තය එළඹෙන්නට තවමත් දින කිහිපයක් තිබේ. එසේ නමුත් ශ්‍රී ලංකාවේ…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

මැරුනාලු ගෝපි, මැරුවාලු ගෝපි

මිනිහෙක් මැරෙන කං බලා සිට ලියන්නට තටමන කවියකැයි නො සිතන්න සොහොයුර – උපමා රූපක අලංකාරික ඔප දැමූ අකුරුවල කවියන්ගේ කවියක් යැයි නොසිතන්න සොහොයුර – උපදුනොත් මැරෙනවා සත්‍යකි ලොව දහම කියා කරබාගෙන ඉන්නටත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අඩමානයක් තිබේ නම්, හයියෙන් කෑගහන්න

අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…