ජිනීවා: වෙන මොනවද වුනේ?
ශ්රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ඇතිවූ සාකච්ජාවන්ට අමතරව අප සියළු දෙනාටම වැදගත්වන තවත් සාකච්ජා සහ යෝජනා ගණනාවක්ම පසුගිය දා අවසන් වූ සැසි වාරයේ දී ඇති විය. මෙම සාකච්ජා සහ යෝජනා සම්මත…
ශ්රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ ඇතිවූ සාකච්ජාවන්ට අමතරව අප සියළු දෙනාටම වැදගත්වන තවත් සාකච්ජා සහ යෝජනා ගණනාවක්ම පසුගිය දා අවසන් වූ සැසි වාරයේ දී ඇති විය. මෙම සාකච්ජා සහ යෝජනා සම්මත…
Image Credit : thuppahi.wordpress 83 කළු ජූලියෙන් පසුව ලංකා සමාජය වේගයෙන් ධ්‍රැවීකරණය වීම ඇරඹේ. දෙමළ විමුක්ති සංවිධාන තම සටන සිංහල රාජ්‍යයට එරෙහිව දියත් කරන විට ඔවුනට ත්‍රස්තවාදී ලේබලය අලවන සිංහල රාජ්‍ය දෙමළ…
Image Credit: new.sangam තම උපන් බිම තුලම තමනට තිබූ කුඩම්මාගේ සැලකිලිවලට එරෙහිව දෙමළ පක්ෂවලින් දිගින් දිගටම කරන ලද ආයාචනා සහ සාමකාමී උද්ඝෝෂණයන් තම මෝඩ, උද්දච්ඡ බල මාන්නයෙන් ඉවත දැමූ සිංහල පාලකයන්ගෙන් මර්ධනය…
Image Credit: libcom හැට ගණන්වල ලංකාව පමණක් නොව ලෝකයම වෙනත් උද්දීපනයකට හසුව තිබූ කාලයකි. ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුල තිබූ යටත් විජිතයන් තම ජාතික විමුක්තිය උදෙසා අරගල අරඹා තිබුනි. රොඩේෂියාවේ ‘සිම්බාබ්වේ’,…
හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප…
Image Credit: tamilsway ප්‍රිය ජනාධිපතිතුමනි, මා මේ ලිපිය ලියන්නේ ඔබ ජීනීවා නගරයට පැමිණ, සන්ධිය ක්‍රමය පිළිබඳ අධ්‍යනයක් සඳහා පැමිණිමට නියමිත වූ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කණ්ඩායමක් පිළිබඳ කතාබහක යෙදුණූ කාමරයේ එදා තිබූ මේසය…
Image Credit: asiantribune/By: Sudath Silva යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනික උපාය මාර්ගය වුණේ, දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන්ගෙන් සහ සම්ප‍්‍රදායික වම්මුන්ගෙන් ද සැදුම්ලත්, ලංකාවේ සමස්ත දකුණම ආවරණය කෙරෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන…
Image: Vikalpa File [ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රායෝගික දේශපාලන සංහිඳියාවක් ඇති කරලීම උදෙසා…] ද්‍රවිඩ ගැටළුව පිළිබඳ කෙලින් කතා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ) නායකයාට ආරාධනා කර…
අද ලංකාවේ මහජන ක‍්‍රියාකාරකම් ක‍්‍රිඩාවක් හෙවත් සෙල්ලමක් දක්වා ඌනනය වී ඇත. මැතිවරණ, සිව්ලි සමාජය, බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ ආදී දේශපාලන ක‍්‍රියාදාම (මහජනයා හා පාලකයින් සම්බන්ධ කරන ක‍්‍රියා පිළීවෙත්) රාජපක්ෂ පාලනයේ ”මං පොර…
[Image Credit: Udaya Gammanpila Media Unit | ආරක්ෂක ලේකම්වරයා ගම්මන්පිලගේ මැතිවරණ වේදිකාවේ] සෑම විටම රටේ සිදුවන දේශපාලන සිදුවීමකින් දේශපාලන වාසි ලබා ගැනීමට නොයෙකුත් කණ්ඩායම් බිහි වූ බව ඕනෑම තැනකින් හමුවන සාක්ෂියක් වේ….
ජිනිවා හී මානව හිමිකම් කවුන්සිලයේ විසිපස් වන සැසිවාරය අවසන් සතියට ලඟාවෙන්නේ කවුන්සිලයේ සාමාජික රටවල් අතර පමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ ද බෙදීම් තියුණු කරමිනි. යෝජනාව පිළිබඳ තෙවන නොනිල සාකච්ජාව පසුගිය අඟහරුවාදා ජිනීවා ප්ලේ…
ත්‍රස්ථ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ගොනු නොකර නිදහස් කළ මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනෙක් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට කිසිදු දේශීය හෝ විදේශීය මාධ්‍යකට කතා නොකරන ලෙස බළධාරීන්…
Image Credit: Ruki Fernando FB ”බැටළු පැටවකු ගඟකින් දිය බොනු දැක වෘකයෙක් ඌ ගිල දැමීමට හොද හේතුවක් සොයනු රිසි විය. මෙසේ ඌ ගඟ ඉහළ සිටිමින් ම තමාට දිය බොන්නට බැරි වන පරදි…
Image Credit: therepublicsquare රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණවලින් ජයගන්නා තරමට, එය තමන්ගේ බලපුලුවන්කාරකම වෙනුවෙන් සැපයෙන අවසර පත‍්‍රයක් සේ ගැනීමට පුරුදුව සිටී. දේශීය වශයෙන් සිදුකෙරෙන මර්දනකාරී ක‍්‍රියාවන් සඳහා වන ශක්තිය සඳහාත්, ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් එල්ල වන…
[‘අයියව දෙන්න‘ කියූ විබූෂිකාට සිය මව් සෙනෙහස අහිමිකල සංහිදියාව] දහතුන් හැවිරිදි විබූෂිකා ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ඉපිද වන්නියට පැමිණ ජීවත් වූයේ ඇයගෙ මව සමගය. තම කුඩා කලේදීම ඇයගේ පියා හෘදයාබාධයකින් මියගියේ ය. ඇයගේ මව…
සෑම පුද්ගලයෙකුම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කතාව හමුවේ වීරයෙක් හෝ වීරවරියක් වේ. මෙය සෑම අයෙකුටම පොදු කාරණයකි. ලංකාවේ විශේෂයෙන්ම පශ්චාත් යුධමය වටපිටාව හමුවේ මෙය වඩාත් පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක් වූ අතර බොහෝ…
ලංකාව නම් වූ භූමි භාගයේ සිදු වෙමින් පවතින දේශපාලනික හා සමාජ සංස්කෘතික අවක්‍රියා පිළිබඳව පිටතින් සිට බලන්නෙකු ලෙස සංවේදී කාරණා හා සිදුවීම් ඇතුලත වෙසෙන ප්‍රගතිශීලී කොටස් ලෙස පෙනී සිටින වාම ධාරාවේ ක්‍රියාකාරීන්ට…