විප්ලවය, පිටුවහල සහ ගන්දබ්බය
කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ…
කත්මන්ඩු ගුවන්තොට ඉසුරැ සොයා සිය ශ්රමය පූජා කිරීමට ගුවන් ගතවීමට පේලි ගැසුනු නේපාලි තරැණයින්ගෙන් පිරී ගොස් තිබුණි. ලාබ ටෙට්රන් කොටන් කලිසම් සහ ඊට උඩින් වැටුනු අත් කොට කමීස හෝ ටි ෂර්ට් ඇඟ…
[The Shahbag protesters resemble a jubilant flash-mob. Photograph: AFP/Getty Images] හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම…
ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා…
චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…
පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…
අත්‍යවශ්‍ය සටහනක් – වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු…
පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…
බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය දුෂ්ට අපරාධයකි. විවිධ ආගම්වලට අයත් බැතිමතුන් අනෙකා සමග සහජීවනයෙන් විසීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ආධ්‍යාත්මික සත්‍යයේ හෝ ඒ සත්‍යය පැවතිය යුතු යැයි අදහන භූගෝලීය ප‍්‍රදේශයක තනි භුක්තිය තමන්…
රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි කෛරාටක හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම්…
ITN උත්තර දෙන්න..! පසුගිය 14වන ඉරිදා ස්වාධීන රෑපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරැ සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ…
මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…
පූර්විකාව – මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…
ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…
රැකියාව නිමාවී තමාගේ යතුර පැදියෙන් සිය නිවස බලා ගමන් කරමින් සිටි යාපනයේ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී ගුණාලන් දිලීප් අමුදන් ට ඊයේ(10) 7.30ට පමණ තෙල්ලිප්පෙලෙයි විදුහල අසල ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ප‍්‍රහාර එල්ල…
‘‘ඇත්තෙන්ම මෙය නම්, අන්දකයිප්පු පිස්සුවකි. අන්ත බියකරු වියරුවකි.’’ -අනතෝල් ෆ‍්‍රාන්ස් ^Monsieur Bergeret in Paris& [ඡායාරෑපය උපුටාගැනීම-lankanewsweb] ‘ජාතික සාමූහිකය’, රාජපක්ෂගේ නවතම උප්පරවැට්ටියයි. දේශපාලනික බලතල බෙදා හැරීමට එරෙහිව ස්වයංජාත ජනතා රැල්ලකින් ශ‍්‍රී ලංකාව වෙලාගෙන…
වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව…
මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…