Colombo, end of the War, Featured Articles, Features

UN මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු යෝජනාව සහ LLRC පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු

සංස්කාරක සටහන – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

”මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.”

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

Channal 4 නව වීඩියෝව – Sri Lanka’s Killing Fields: War Crimes Unpunished:( දඬුවමක් නැති යුද අපරාධ)

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ලංකා රජය දියත් කල යුද්ධයේදී යුද අපරාධ සිදු විනැයි කරැණු දක්මින් චැනල් 4 රෑපවාහිනී ආයතනය සිය නවතම වාර්තා වැඩසටහන අද අලුයම විකාශය කරනු ලැබීය. Sri Lanka’s Killing Fields: War…

Colombo, end of the War, Featured Articles, Features

‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට ගිහිල්ලා හරි මේ ප්‍රශ්න විසඳගන්න වෙනවා’

ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සමස්ත චිත්‍රය දිහා බලන කොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වෙලා තියෙන්නෙ දෙමළ ජනතාව. යුද්ධය ඉවර වෙද්දි සිදු වුණු සිද්ධිදාමයක් පදනම් වෙලා…

Colombo, Featured Articles, Features

රාජ්‍යයේ ස්වාධිපත්‍ය බිද වැටෙයි

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

SMS වාරණය මිලිටරි න්‍යායකට ද?

ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…

Colombo, Poems

දැන් කොහෙද රංජිනී

මරාගෙන මැරෙන්නට ඔත්තු බැලුවලු රංජිනී බම්බලපිටියෙ හන්දියෙ කරක් ගැහුවලු රංජිනී ……………………………… ඇත්තම ඇත්ත කතාවත් ගොතාගෙන ආපු වතාවක් කොළඹ වැඩකට ආමුත් නැතැයි කිව නොහැකි උමතුවකුත් ……………………………… ත්‍රස්තවාදය නඩු පොතේ නියමයක් නැති දින පොතේ…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?

මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක්…

Colombo, Featured Articles, Features

ජිනීවා අනා ගැනීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….

Colombo, Featured Articles, Features

සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’

කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි චිත්‍රපටිවලට ලැබුණ අනුග්‍රහයට දෙවැනි නැත. මෙම සිනමා පටිය ද ඉදිරිපත් වන්නේ අපේකම,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්…

Colombo, end of the War, Featured Articles, Features

අද ලෝක කාන්තා දිනයයි ; ඇය තවමත් බලා සීටී

අද ලෝක කන්තා දිනයයි. කොළඹ බොහෝ තැන්වල පක්ෂ ලෙස සහ සිවිල් සංවිධාන ලෙස කාන්තා දිනය සමරනු ලබයි. නමුත් උතුරේ තවමත් තම අහිමි දරුවන් වෙන්වෙනු සුසුම්ලන මව්වරුන්ගේ බොහෝ කථාන්දර දකුනේ කොළඹ කොන්ක්‍රීට් ලොවට…

සිංහල, Colombo, Democracy, Media

පටිසෝතගාමී චාරිකාවක් අනුසෝතගාමීව සැමරීම

පටිසෝතගාමී යන්නෙහි සරළ අදහස උඩුගං බලා පිහිනීම යන්නයි. අනුසෝතගාමී යනු, රැල්ලට පිහිනීමයි. රාවයේ විසිපස් වසක මෙහෙවර හඳුන්වා තිබුණේ පටිසෝතගාමී චාරිකාවක් වශයෙනි. ආපසු හැරී බලන විට එය සැබෑවකි. ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාසයේ අප…

Colombo, Featured Articles, Features

දැන් නම් මූන්ට හොඳටම පිස්සු

මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත්‍ර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ඇසින් දුටු සාක්ෂිකරුවකුගේ කතාව

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මාර්තු 02 දා ජීනීවාහි මානව හිමිකම් සිනමා උළෙල ඇරඹෙයි. එහි දී චැනල් ෆෝ රූපවාහිනී ආයතනය විසින් නිපදවන ලද ‛‛ශ්‍රී ලංකා ඝාතන භුමි’’ වාර්තාමය සිනමා පටය මාර්තු 07 දා දින…

Colombo, Featured Articles, Features

ඔබත් ‛රට රකින පෙළපාලියේ’ ගිය ‛දේශප්‍රේමියෙක්‛ නම්……

ඔබත් ජිනීවා යෝජනාවලට විරෝධයපෑම උදෙසා වූ ආණ්ඩුවේ පෙළපාලිවල ගිය දේශප්‍රේමියෙක්ද? පෙළපාලියේ යන්නට බැරිවුණත් ගෙදරට, කන්තෝරුවට හෝ සයිබර් අවකාශයට වී ඊට ඉතසිතින් සුබාශිංසන කළ, උතුරායන ජාත්‍යානුරාගයෙන් ඔදවැඩීගිය දේශපේමියෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටය. ඔබ…