Colombo, end of the War, Featured Articles, Features

භාරත ඝාතනයෙන් පසු යහපාලනය සහ වගවීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසු වෙබ් අඩවියකට ලිපියක් ලියන අමාත්‍ය වීරවංශ මෙසේ කියයි. දීර්ඝ වුවත් අදාළ ජේද උපුටා දැක්වීම වටී: ‛‛යුද්ධයෙන් පසු අවධියේදී යුද්ධයට හා පෙර යුද්ධය පැවති අවධියේදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

දුමින්දට සනීප වෙනකං

සමහරුන් පවසන්නේ දුමින්දට සනීප නොවන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්දට බාගෙට සනීප වෙන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්ද සනීප නොවුණොත් ලංකාවට සනීප බවයි. තවත් අයට අනුව දුමින්ද සනීප වුණොත් ආණ්ඩුව අසනීප වෙන…

Colombo, end of the War, Featured Articles, Features

විසිතුන් වසරකට පසු පළාත් සභා ක්‍රමය ගැන නැවත කියැවීමක්

[පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර විසි තුනක් සම්පූර්ණ වෙයි. මේ මොහොතේ එහි වර්තමාන තත්ත්වය සහ පශ්චාත් යුද ශ්‍රී ලංකාවක් තුළ එහි තිබෙන උපයෝගීතාවය කුමක් ද යන්න ගැන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights

”ප්‍රජාතන්ත්‍රවාදය සහ සුළු ජනයාගේ අයිතීන් පැත්තෙන් සාධනීය ප්‍රවණතාවයක් පක්ෂය තුළින් වර්ධනය වෙලා එනවා නම් ඔවුන්ට අවස්ථාවක් තියෙනවා”

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තමන්ව හඳුන්වා ගන්නේ වාමාංශිකයන් වශයෙන්. නමුත් පරිබාහිර සමාජය විසින් ඔවුන්ව බොහෝ විට හඳුනා ගන්නවා සිංහල ජාතිකවාදී අදහස් නියෝජනය කරන ප්‍රවණතාවයක් වශයෙන්. ඉතින් මේ අනන්‍යතාවයන් වල බෙදීම, ඒ කියන්නෙ…

සිංහල, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

‛විකල්ප’, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණයකරන සංවේදී ප්‍රවෘත්ති, විහිදුනු විවරණ ද සම්පාදනය කරයි’- මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවක් පවසයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා…

Colombo, end of the War, Featured Articles, Features

ගිනි අවි, කුඩු, චන්ඩි සහ ශ්‍රී ලංකාව

ශ්‍රි ලංකාවේ සමාජයම චන්ඩින්ට හරි කැමතිය. හරිම ආදරේය. ජනසමාජය තුළ ඓතිහාසිකව සරදියෙල් උත්කර්ෂජයට නැංවෙන්නේ ඒ නිසාය. දුටුගැමුණුද එසේමය. වැව් 71 හදපු ධාතුසේන ගැන මහාවංශයේ පිටු දෙකක් වෙන්වෙද්දී දුටුගැමුණු වෙනුවෙන් මහාවංශයෙන් තුනෙන් එකක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ සහෝදරයාගේ මරණයට වගකිව යුතුයි’ – භාරතගේ සහෝදරිය

‘පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය, හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන බවට ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. ඥාතීන් පවසන්නේ, භාරත ලක්ෂ්මන්ගේ ජීවිතයට අනතුරක් ඇති බව සඳහන් කරමින්…

Colombo, end of the War, Featured Articles, Features

ඝාතනයේ දේශපාලනය – විජයගේ සිට භාරත දක්වා

Photo by-lankadeepa.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අද ජීවතුන් අතර නැත. අප බොහෝ දෙනෙකු ඔහු දැන හදුනා ගත්තේ විජය කුමාරතුංගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ තරුණ නායකයකු ලෙස ය. මෙයට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

එන්.ජී.ඕ. කර්මාන්තයත් දැන් සීරුවෙන්

ලංකාවේ ආර්ථිකය හසුරුවන ව්‍යාපාරික මෝගල්වරු සහ සමාජ මතවාදය ගොඩනගන මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සකල බලවේග මේ වන විට රාජ්‍ය මතවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටීමෙන් පෙනී යන්නේ, ඇතැමුන් පෙන්වා දෙන පරිදි, රාජ්‍ය ප්‍රතිපත්තියක ‛අසහාය…

Colombo, end of the War, Featured Articles, Features

මිනී මරණ පොලීසිය, දොම්පේ සහ නවන්තුරෙයි අතර දුර සහ ‛සිංහලයා හා දමිළයා’ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් නවන්තුරෙයි තියෙන්නේ යාපනයේ ය. දොම්පේ තියෙන්නේ කොළඹ ය. නවන්තුරෙයි හි ජීවත්වන්නේ ශ්‍රී ලංකික දෙමළ ජනයා ය. දොම්පේ ජීවත්වන්නේ ශ්‍රී ලාංකික සිංහල ජනයා ය. මේ නගරද්වාරයේ ඇති වූ සිදුවීම් දෙකක්…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ආසියාවේ ආශ්චර්ය -‛‛ කැළණියේ චන්ඩියාත්, දේශපාලකයාත් මමයි’’

‛‛මම මෙහේ සංවිධායක සහ ඇමතිවරයා. තමුසෙලා දැන ගන්ඩ ඕන මංත්‍රීවරයා හම්බ වෙන්ඩ. ඒක එක එක්කෙනාට වොයිස් කට් දෙන්නයි එක එක දේවල් කරන්නයි මං ඉන්නකන් මේකේ බෑ. කිසි කතාවක් නෑ. පැත්ත පලාතේ ආවොත්…

Colombo, end of the War, Featured Articles, Features

‛‛ජාතික ගැටළුව සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනයකළ ක්‍රියාමාර්ග අද බූමරංගයක් විදිහට ආපහු ඇවිල්ලා’’

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ තුළ මතුව ඇති අර්බුධකාරී තත්ත්වය සහ එහි දේශපාලනය පිළිබදව ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු ලේකම්වරයෙකු වන ලයනල් බෝපගේ සමග ‘විකල්ප‘ පසුගිය දා පවත්වන ලද සාකච්ඡාවක සටහනක් මෙසේ…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා අවජාතකයෝ

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මේ දිනවල ජීනිවා නුවර මානව හිමිකම් කොමිසමෙහි අවජාතකයෙක් සැරි සරන්නේ යැයි ආණ්ඩුවේ සිළුමිණ පත්තරයේ කර්තෘවරයා විසින් ලියා තිබුණි. ඒ මෙසේ ය: ‛‛සුජාතව ඉපිද එහෙත් චර්‍යාව අනුව අවජාතක වූ පිරිසක්…

Colombo, end of the War, Featured Articles, Features

ජනාධිපතිගේ ඉස්කෝලේ හිටපු අය

දිනක් මාගේ මිතුරෙකුට නන්නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබිණ. තමා ජනාධිපති ආරක්ෂක අංශයේ කෙනෙකු බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මිතුරා සහ ඔහුගේ පෙම්වතිය අතර ඇති සබඳතාවය නවත්වන ලෙසත් ඕනැවට වඩා දඟලා වැඩේ දුර…

Colombo, Featured Articles, Features

”ගවර්මන්ට් මැසේජස්”

‛‛ගවර්මන්ට් මැසේජස්’’ ‛‛ඇත්තටම ගවර්මන්ට් මැසේජර්ස් කියලා 25ක් දීලා තියනවා.’’ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු අංශයේ නිළධාරියෙක්. ‛‛මේක රජයේ කැම්පේන් එකේ බිල් බෝර්ඩ් එකක් කියලා කිව්වොත් හරි.’’ ඔව් මේක මැතිවරණ ප්‍රචාරක බිල් බෝර්ඩ්…

Colombo, end of the War, Featured Articles, Features

ජීනීවා සටහන් – කැනේඩියානු යෝජනාව

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාව පිළිබඳව කිසිදු සුවිශේෂී යොජනාවක් නැතිව ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරය අවසන් වනු ඇතැයි යනුවෙන් වූ අදහස හෙල්ලුම් කවන පුවතක් සදුදා මානව හිමිකම් කොමසමේ නිල නොවන කතාබහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛ආසියාවේ ආශ්චර්ය’ – මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් දඩයම නැවතත් අරඹයි

රටේ සිටින මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් නැවතත් රජයට අයත් සහ හිතවත් මාධ්‍ය කිහිපයක් විසින් ඔවුන්ව රටට අපකීර්තියක් ගෙන දෙන අය ලෙස සලකා දිගින් දිගටම ප්‍රචාරය කරමින්…