‘කකුල්වලට දම්වැල් දමා, හිස බූගා, ඇහිබැම ඉවත්කර, ‘කෝමා’ තත්ත්වයේ සිටින්නේ, වසර 04ට පෙර අතුරුදහන් වූ මගේ පුතායි.’
‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…