‘රදගුරැතුමාට එරෙහිව කතා කරන්න නුඹ කවුද?‘ – මන්නාරමේ විරෝධතාවය
රහස් පොලීසිය විසින් මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමා පිළිබඳව විමර්ශන කිරීමට සහ පාර්ලිමේන්තුවේදී, ඇමති රිසාද් බදියුදීන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව මන්නාරම ශාන්ත සෙබස්තියාර් දේවස්ථාන භූමියට රැස් වූ ජනතාව රදගුරුතුමාට සෙත් පැතීමේ වැඩසටහනක් ඊයේ…