සාගතය, මරණභය සහ දේශප්‍රේමිත්වය
Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…
Photo by – Sampath Samarakoon මද කලකට පෙර දකුණේ ගම්, නියම් ගම් පුරා රැව් දුන් රණවිරු ප්‍රශස්ථ ගායනාවන් අද වැළපිල්ලක්, විළාපයක් බවට පත්වි, ජාතියේ මුර දේවතාවුන් ලෙස වන්දනාමාන ලැබුවන් එකී ජාතියේම වධකයන්…
පසුගිය අඟහරුවාදා නැතිනම් පොසොන් පොහොය ලබන්නට ඔන්න මෙන්න තිබියදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මඟන් ශ්‍රී ලංකාවේ දී සිදුවී ඇති යුධ අපරාධ සම්බන්ධව වාර්ථාමය චිත්‍රපටිය ලෝක ජනතාවට ප්‍රදර්ශණන කිරීම ආරම්භ කරන ලදී….
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් කළකට පෙර ප්‍රදර්ශණය වූ කාම්බෝජයේ අති බිහිසුණු ජනඝාතනය දැක්වෙන ණසකකසබට ත්‍සැකාි විත්‍රපටය විසින් නගන ලද මානුෂිය ප්‍රශ්ණය එනම් මිනිසා මිනිසා කෙරෙහි මෙතරම් කුරුරු විය හැක්කේ කෙසේ ද යන්න දැන්…
අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස බල කරමින් සංවිධානය කළ උද්ඝෝෂණය අද (23) දහවල් 12.30 ට කිලිනොච්චි නගර මධ්‍යයේදී හමුදා බාධකිරීම් මැද පවත්වනු ලැබිණ. මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් බොහොමයක් හමුදාව විසින් බස්රථවල දමා…
Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක්…
Photo by – Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුරෝපයේ ජීවත්වන මධ්‍යස්ත දෙමළ සහ සිංහළ දේශපාලන ප්‍රජාව අතර පරා නමින් හැදින්වුනු අප බොහෝ දෙනකු දැන සිටි පරරාජසිංහම් සහෝදරයාගේ අදහස් ගොන්නකට සවන් සවන් දීමට…
Photos by – Sampath Samarakoon(Vikalpa.org) බැන් කී මූන් විද්වද් කමිටු වාර්තාව මේ ලියන මොහොතේත්(අප්‍රේල් 28) නිලවශයෙන් ප්‍රසිද්ධියට පත්ව නැත.(මේ වන විට විද්වත් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එහි සම්පූර්ණ වාර්තාව සහ…
Photo courtesy; asianews.it පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියමනක් තිබේ. එල්ටීටීඊ ය කිසි විටෙක එය තේරුම් නොගත් අතර අවසානයේ දී දැවැන්ත විනාශයකින් සහ නෑසූ විරූ පරාජයකින් ඊට…
ශ්‍රී ලංකාව තුළ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ මණ්ඩලය නිකුත් කළ වාර්තාව 2011 අප්‍රේල් 15, ප.ව. 6:24 විධායක සාරාංශය 2009 මාර්තු 23 දා මහ ලේකම්වරයා කළ ශ්‍රී ලංකා…
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…
මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන අප වැනි අයට පසුගිය සති කීපය සැබවින් ම උත්කර්ෂවත් කාලයක් විය. පළමුව ටියුනීසියාවත්, දැන් ඊජිප්තුවත් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් බවට පත් වීම සඳහා…
Pic; by Sunday Leader ‛‛උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC)’’ යනු කුමක්ද යන්න දේශපාලනිකව සබුද්ධික ජනතාව මේ වන විට හොදාකාරවම දනී. මෙම කොමිසම පිළිබඳව අටුවා ටීකා කීමට මෙහිදී අදහස් නොකරමි. මේ…