සුනිලා: නිම නොවූ ගමන
Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…
Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…
Image: Vikalpa file | Kokilai, Mulathive, September 2013 වසර 25කට පසුව උතුරැ පළාත සදහා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය එළැබෙන සැප්තැම්බර් 21 දා පැවැත්වෙන අතර මේ වනවිට එම මැතිවරණය සදහා…
“මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර…
එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, ලංකාවේ ‘ජාතික අර්බුදයේ’ සැබෑ ස්වභාවය සහ තරම වටහා ගැනීමට වසර ගණනක් තිස්සේ එක දිගටම අසමත්ව සිටියදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකා සංචාරය අවසානයේ පැවැත්වූ…
“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා…
Image Credit: sankav16mm ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම්…
Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය…
[Image Credit:HRW] රෑ වුණ අහස තරු නිහඬව ඔහෙ බලාගෙන සොබමන් සුනිල් මිණි නිල් සඳ බැස ගොසින නපුරින් අඳුර බර වුණු රැය පෙර සේ කරබාන විලිකුන් සුරත් පල සේ ඇය සුනිලාන – අගක්…
“අද සුනිලා වගේ ගැහැණියකගේ අඩුව පුරවන්න බැරි අන්තර්ජාතික වශයෙන්, දේශීය වශයෙන් සහ මතවාදී වශයෙන් වගේම බිම් මට්ටමින් සහ ඒ වගේම ප්‍රතිපත්තිගරැක, මානව දයාවෙන් පිරි මේ ඔක්කොම සංකලනයක් සුනිලාගේ තිබුණ නිසා. ඇත්තටම මහන්සියක්,…
Image Credit: bbcworldservice කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද හදවතේ අඳුර විතරක් රැඳුණාද මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද නිදහසේ තනිව ඉන්නට හිතුණාද – කැවුඩියන් කරව් නඟනා පිළිරාව යුග සවන් පෙලයි, පවසන්නද කාට ඔය හඬින් ගලන්…
Image : Vikalpa file|Location, Jaffna 2013 පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීමට එරෙහි වන්නන් නගන ප‍්‍රධාන තර්කයක් බව පෙනෙන්නේ, බෙදුම්වාදී සහ ජාතිවාදී න්‍යාය පත‍්‍රයන් සඳහා ඔවුන් විසින් ඒ බලතල පාවිච්චි කළ…
Image courtesy : BBC World Service ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ සුනිලා අබේසේකර මහත්මිය අද(09) අප අතරින් සමුගත්තා ය. කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙලීමට ප්‍රථම සුනිලා දිගු කාලයක් රෝගාතුරව සිටියා…
Image Credit: www.flickr.com සමලිංගික පුද්ගලයන් එසේත් නැතිනම් සමලිංගිත්වය යන වචනය ඇසුණු සැණෙන් අපේ හිතට නැගෙන්නේ පිළිකුල් හැගීමක්. සදාචාර විරෝධී, සංස්කෘතියට පටහැනි චර්යාවන් ඇති පුද්ගලයන් පිරිසක් ලෙසටයි. බොහෝ විට සම ලිංගික පුද්ගලයන් පිළිබද…
“ආරක්‍ෂක ලේකම් මේව ගැන හදාරල නැහැ. බලය බෙදාහැරීම ගැන ඉස්සරලම අහන්න ඇත්තේ මේ ළඟකදියි. එක එක්කෙනාගෙ නම් කියන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවෙම උගත් ඇමතිවරුන් ගණනාවක් ඒකට උත්තර දීල තියනවනෙ. ඒක එහෙම නෙමෙයි කියල….
[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය….
Image Credit: jdsrilanka.blogspot.com “දිග් ගැස්සුණු සන්නද්ධ ගැටුමක් අවසානයේ අපේක්ෂා කරන සාමය සහ සංහිඳියාවට අත්‍යාවශ්‍යක අංගයක් වශයෙන් ‘ෆ‍්‍රයිඬේ ෆෝරම්’ එක දිගටම අනුදත් කාරණයක් වන්නේ, දේශපාලනික බලය බෙදාහැරීමයි. උතුරු පළාත් සභාව සඳහා නිදහස් හා…
Image Credit: therepublicsquare විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය….