අපේම ඔලමොට්ටල කමේ තිත්ත ඵල
ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත, ගියසතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක්…
ඝාතනයට ලක්වූ පාලක පක්ෂ දේශපාලඥයෙකුගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ දී තමන්ට යුක්තියක් ඉෂ්ට නොවෙන තැන ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත, ගියසතියේ යාම තුළ පැවති උත්ප‍්‍රාසය ඉතා පැහැදිළි ය. එය යම්තාක්…
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට යෝජිත ශ‍්‍රී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාවේ සැර සාර්ථක ලෙස බාල කිරීමට ඉන්දීය ආණ්ඩුව සමත්වී ඇති බව පෙනෙන්නට තිබේ. සඳුදා සභාගත කැරුණු සංශෝධිත එක්සත්…
‘එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය’ -අමාර්ත්‍යා සෙන් (‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්) ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන්…
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව කරන ලදැයි පැවසෙන යුද අපරාධ හෙලා දැකීමට අපොහොසත් වූ බවට මධ්‍යම ආණ්ඩුවට චෝදනා කරමින් තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK ) පක්ෂය පාලක සභාගයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමෙන්…
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට තෝරා ගැනීමේදී වැඩියත්ම සැලකිල්ලට ගැනෙන්නේ, සමස්තයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ යහපත එම රට මගින් ඉටු වන්නේය යන විශ්වාසයයි. සැළකිල්ලට ගනු ලබන එක් හේතුවක් එය නම්, තම…
ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් දැක්වෙන අදහස් දෙස බලන විට විටෙක ඇති වන්නේ විමතියකා. අඩුම වශයෙන් ඒවා තෙවැදෑරුම් ය. ඕනෑම දේශපාලන මතවාදයක මෙන් මෙම තෙවැදෑරුම් මතවාදයන්හි ද…
එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනසී යාමෙන් පසු සමස්ත දෙමළ සංවිහිත සමාජය රූපාන්තරණය වීමක් බලාපොරොත්තු විය යුතුය. ලංකාවේ සන්නද්ධ සටන්කාමීත්වය (මිනිස් අයිතිවාසිකම් සහ ජනතා නිදහස පාගා දැමීමට අවශ්‍ය වන විට ආරක්ෂක අමාත්‍යාංශය ගිලෙන මායාමය රැවටිල්ල…
බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති…
සටහනක් | පසුගිය 15වනදා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පර්යේෂණාත්මක කෘතියක් එළි දැක්වීය. මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් සංස්කරණය කර, Sky No Roof ලෙස නම්කර තිබූ එය මන්නාරමේ කතෝලික පදවිය සහ නීතිය හා…
අප රටේ බොහෝ දේශපාලනඥයන් හැසිරෙන්නේ රටේ ජනතාව මෝඩයින්ය යන පදනමේ සිට බව ඔවුන්ගේ කියුම් වලින් හා කෙරුම් වලින් හැඟී යති. දැන් දැන් ඒ සිතුවිල්ල ජාත්‍යන්තර ප‍්‍රජාව කෙරෙහි ද බලපා ඇති බව පසුගියදා…
[Image Credit:defence.lk] ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට්…
යුද්ධයක් නොපැවතීම සාමය නොවේ: මේ කියමන අද ශ‍්‍රී ලංකාව විෂයයෙහි සත්‍යයකි. රටේ සිවිල් යුද්ධය වසර හතරකට පෙර අවසන්ව තිබියදීත්, පාරවල් නැවත ගොඩනඟා තිබියදීත්, මානව හිමිකම් සුරැකීම දුර්වල වෙමින් පවතී. ගැටුමෙහි වින්දිතයන් ගේ…
ඉන්දියාව ජාත්‍යන්තර දුර්දශාවක දෝෂාරෝපණයට – අහේතුකව – ළඟදීම යටවෙනු ඇත. 1991 පටන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් සහ මිනිස් අභිමානය වෙනුවෙන් තිරය පසුපස කටයුතු කළ ප‍්‍රබල ආයතනයක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය යි. උදාහරණයක් වශයෙන්, තනි…
අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායක හට 2013 මාර්තු 18 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම) ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබීම සම්බන්ධයෙන් නීතීඥ එකමුතුවට සැළව තිබේ. පුළුල් ව පැතිර පවත්නා, රටේ…
නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක හෝටලයක් යාබදව ඇති වූ තරුණයන්ගේ රණ්ඩුවක් ගැන කීමට, සමහර විට එහි සැර බාල කිරීමට, ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමතිවරයා පාවිච්චි කළ කියමන එයයි: ‘කොල්ලෝ වුනහම ඔහොම තමයි…’. මේ සිද්ධියේ…
‘‘තමන්ගේ අමුම අමු ප‍්‍රචාර සහ ප‍්‍රතික්ෂේප කිරීම් සිය දේශසීමාවෙන් පිටත දී , බොහෝ විට සිය ජන්ද දායක පදනමෙන් පිටත දී අලෙවි කළ නොහැකි බව ආණ්ඩුව දැන සිටිය යුතු ය. බොරුවක් කොපමණ සද්දයෙන්…
හරීම් පීරිස් විසිනි | රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ හිටපු නායක සහ ජනාධිපති රාජපක්ෂගේ පක්ෂපාතී මිත‍්‍රයෙකු වන හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා, මෑත කාලයේ ඔහුම ප‍්‍රධානත්වය ගත් නීති දෙපාර්තමේන්තුවේ වර්තමාන ඉහළ නිලධාරීන්…