ගෙදර වැඩ නොකිරීමෙන් විභාගය අසමත් වීම හෙවත් ජිනීවා ‘පරාජය’
‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප්රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…
‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප්රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…
මැර පිරිසක් සමග පැමිණී භික්ෂූන් පිරිසක් විසින් පසුගිය මාර්තු 28වනදා පැපිලියානේ පිහිටි ෆැෂන්බග් ආයතනයට කඩා වැදී පහර දුන්නේ නීතිය ආරක්ෂා කිරීමට යැයි කියමින් සිටිනා පොළිස් නිළධාරීන්(?)ද බලා සිටියදී ය. තම අතුරුදහන් වූවන්…
දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…
ශ්රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…
පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත්…
‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’ ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැල්ල සහ මරණය) අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ…
ශ්රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…
චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්රී…
ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…
[Cartoon Credit: Thinakkural- March 27, 2013] [ Cartoon Credit: www.dailymirror.lk]
මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම්…
[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….
ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ(22) සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම…
(උතුරු නැගෙණහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි) උතුරු නැගෙණහිර සිවිල් අවකාශය යුදකරණය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාණ්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ…
නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත්…
ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය, සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු…
අපරාධය පිටුපස සිටිනුයේ දේශපාලනඥයෙකු නම් යුක්තියට පඳුරු අස්සට වීසිවන සේ පා පහර වදින බව, සිය ඡන්දදායකයෙකුගේ ඝාතනය පිළිබඳ සොයන්නට ශ්‍රී ලංකාවට ගිය සයිමන් ඩන්ෂුක් වටහාගත්තේය. එය ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු කාර්යාලයේ…