දවසේ කාටූන් | ‘Development Drive’
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: April 10, 2013]
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: April 10, 2013]
කෝකටත් තෛලයක් වශයෙන් හමුදාකරණය: පශ්චාත්-යුද කාලීන ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව ගැටුම්කාරීත්වයෙන් බැටකෑ ජනතාවකගේ ගර්වය, අභිවෘද්ධිය සහ අයිතීන් ආරක්ෂා කර දීම, දාසභාවය සහ සීමාන්තික පක්ෂපාතීත්වය සියල්ලන්ගෙන් ඉල්ලා සිටිමින් ලාංකීය ජීවිතයේ සෑම අංශයකම…
“විමර්ශණය ස්වාධීන වීමට නම් එය ජාත්‍යන්තර එකක් විය යුතුම යි’’ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් ස්තුතියි, නියෝජ්‍ය කතානායක තුමනි, ගරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා සිය කතාව අවසන් කළේ මේ ප‍්‍රශ්නයත් සමඟ යි:…
[කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව චෝදනා නගයි.] දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන…
[Cartoon Credit: www.ada.lk] [Cartoon Credit: Sudar Oli = April 09, 2013] [Cartoon Credit: www.dailymirror.lk
චෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට…
මෙම තීරුවෙහි අප කියා සිටි ඇත්ත දැන් නිල වශයෙන්ම පිළිගෙන හමාරය. මාතලේ සමූහ මිනීවළ අයත් වන්නේ ජවිපෙ සහ ආණ්ඩුව යුද වැදී සිටි 1988 – 1990 භීෂණ සමයට ය. එහි නිදන්නේ කුරිරු වධ…
එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය: (1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල…
1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්,…
ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන ලද යෝජනාවක්, අසල්වැසි ඉන්දියාවේ ද සහාය ඇතිව සම්මත වී තිබේ. මෙකී යෝජනාවේ මුහුණත තුළ කුමක්…
අදට හරියටම වසර 42 පෙර අද වැනි දිනක තවත් සොයුරු කැලක් සමග මමත්, යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගියෙමි. ඒ එවකට යාපනය හිර ගෙදර හිරකර සිටි අප සංවිධානයේ නායක රෝහණ විජේවීර නිදහස් කර…
සෑම පරම්පරාවක්ම, ඊටම විශේෂිත වූ අභියෝගයන්ට මුහුණදෙතැ යි මම විශ්වාස කරමි: එහෙත් ඒවා අතරින් වඩාත් බරපතල සහ වඩාත් නිශ්චිත වන්නේ, සදාචාරය සහ ධෛර්යට අදාළ අභියෝගයන් ය. ඒ නිමේෂය යම් හෙයකින් අතහැරුණොත්, එම…
අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රැස් කරවා ෆැෂන්බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව…
කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා…
ශ්රී ලංකාවේ, ලක්ෂ තුනක ධාරිතාවක් ඇති සිංහල හමුදාව, මාර්තු 24 වැනිදා පළමු වතාවට දෙමළ තරුණියන් 95 දෙනෙකු ‘කාර්යාලීය’ සේවය සඳහා බඳවාගැනීමේ ‘මමංකාරය’ ද නංවාලමින්, සිය හමුදාව ජනවර්ග මත පදනම්ව කිසිවකුටත් නො සලකන…
උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් අද උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවී ඇති අතර…
‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…