රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි
රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට…