බඩගිනි නොදැනෙන ගානට ඇන්දවීමේ කලාව
සංවේදීකම යනු යමක් අන් අය අභිබවා දැනීමය. ආඩම්බරකාරකම යනු ස්වීයත්වය පිළිබද සොම්නසයි. මේ ද්වී ගුණයෙන් හෙබි පියෙකුට නිසැකවම සිය දරුවන් කුස ගින්නේ මිය යනවා දකින්නට නොහැකිය. ඔහු තම දරුවන් දූෂණ අඩන්තේට්ටම් වලට…
සංවේදීකම යනු යමක් අන් අය අභිබවා දැනීමය. ආඩම්බරකාරකම යනු ස්වීයත්වය පිළිබද සොම්නසයි. මේ ද්වී ගුණයෙන් හෙබි පියෙකුට නිසැකවම සිය දරුවන් කුස ගින්නේ මිය යනවා දකින්නට නොහැකිය. ඔහු තම දරුවන් දූෂණ අඩන්තේට්ටම් වලට…
[ශ්රී ලංකාවට සහ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වන ඇමෙරිකන් යෝජනාව] ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්ව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එහි වගවීමට බැඳී සිටීමට අදාළව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
‘දැන් ඇත්ත කිව්වොත් රජයට එරෙහි පිරිසක් කියලා මඩ ගහනවා. දැන් ඇත්ත කියන්නත් බැහැ. දැන් මේ කතාව පවත්වලා මට වඩමරච්චියට යන්න පුළුවන් වෙයිද දැන්නැ නැහැ. මෙවැනි ජීවිතයක් අපට අවශ්‍යද?’ Editor Note: ඉන්දියානු ධීවරයින්…
[Image Credit:eu] මේ වනාහී 2009 මානව හිමිකම් කොමිසම හමුවෙහි ශ‍්‍රී පශ්චාත් යුද්ධ ලංකාව සහජිවනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගමන් කළ යුතුයැයි ප‍්‍රකාශ කිරීම නිසා ඊනියා දේශප්‍රෙමීන් විසින් මරා දැමිය යුතු ද්‍රෝහියකු ලෙස නම්…
ගොවියකු නෙලා ගන්නේ තමන් වගා කරනු ලැබු, අස්වැද්දුමට ලක කරනු ලැබු ප‍්‍රමාණයට සාපේක්‍ෂ අස්වැන්නකි. ශී‍්‍ර ලංකා රජය සම්බන්ධයෙන් ද අපට කීමට සිදුව තිබෙන්නේ ද මීට සමාන මතයකි. අද වනවිට ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර…
Photo Credit: AFP’s Ishara S Kodikara, via ABC ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප‍්‍රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප‍්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල්…
බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…
දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් බව සැක කරන දෙමළ ජාතිකයන්ට වධ දීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සංවිධානාත්මකව ඔවුන්ට ලිංගික අතවර කිරීම් සහ දූෂණය කිරීම්වල යෙදී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි….
මෑත මහරගම ප‍්‍රකාශනය පිළිබඳව ලියැවුණු වාර්තා කියවන විට, දේශපාලන විද්‍යාඥයෙකු ලෙස මට, අප දකිමින් සිටින්නේ සිංහල සමාජයේ අඳුරු පත්ලෙන් වාර්ගික-ආගමික ෆැසිස්ට් ව්‍යාපාරයක් පැන නැගීමට අඩු දෙයක් නො වේ ය යන පැහැදිලි, ඒකාන්ත…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 26, 2013]
[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…
පසුගිය අගෝස්තුවෙහි ජිනීවා නුවරට ශ‍්‍රී ලංකාණ්ඩුව නව තානාපතිවරයෙක් පත් කළේ ය. ඒ යුරෝපීය සංගමයෙහි සහ බෙල්ජියමෙහි ශ‍්‍රී ලංකා තානාපති ධුරය දැරූ රවිනාථ ආරියසිංහ මහතා ය. ජීනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයෙහි තානාපති ධූරය…
‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural- February 22, 2013]
‘‘ඔබ ඉතිහාසයෙන් කිසිවක්ම උගෙන නැත් ද?’ ෆ්‍රොයිඞ් (මායාවක අනාගතය) නිදහස් දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ කතාව තුළ තේමා/අදහස් තුනක් භජනය කෙරේ. එකක් වන්නේ, ජාතික ස්වෛරීත්වය අවධාරණය කිරීමයි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්ථයෙන් ගත්…
ප‍්‍රකට දකුණු ඉන්දියානු සිනමා නළුවෙකු වන කමල් හසන් අධ්‍යක්ෂණය කළ ‘විශ්වරූපම්’ සිනමා පටය තමිල්නාඩුවේ තහනමට ලක්විය. මුස්ලිම් භක්තිකයන්ගේ ආගමික හැඟීම් රිදවීමක් එමගින් සිදුවේය යන චෝදනාව ඊට හේතුවයි. කෙසේ වෙතත්, චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ…
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙත නෛතික බලය පැවරීම සහ අගවිනිසුරු පදවියේ සේවා කාලය අවුරුදු 3 කට සීමාකිරීම සඳහා, 19 වැනි සංශෝධනයක් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් කියැවේ. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මූලික…