යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 31යි
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 31 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්රී…
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 31 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්රී…
2009 මැයි මාසයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මිලිටරි විදිහට අවසාන කළාට පස්සෙ ශ්‍රී ලංකා රජය එක පැත්තකින් විසඳුමක් ලෙසත්, එහිදී සිදුවුණ කාරණා මොනවද කියලා සොයාබලන්නත් කියමින් විශේෂයෙන් එහි ප්‍රකාශිත අරමුණක් ලෙස, උගත්…
ශ්රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපතිවරයා පවසයි. බීබීසී සංදේශය සමග දීර්ඝ…
[රටේ දේශපාලන වංචාවට පිරිත් නූලෙන් ලැබෙන පිටිවහල සුළුපටු නැත] ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා බරපතල වැඩ සහිත සිරදඬුවම් දී හිරේ දැමූ සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට පසු වීරයෙකු ලෙස එළියට ආවේය. තමා වර්තමාන දූෂිත…
රහස් පොලීසිය විසින් මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමා පිළිබඳව විමර්ශන කිරීමට සහ පාර්ලිමේන්තුවේදී, ඇමති රිසාද් බදියුදීන් සිදු කළ ප්‍රකාශයට එරෙහිව මන්නාරම ශාන්ත සෙබස්තියාර් දේවස්ථාන භූමියට රැස් වූ ජනතාව රදගුරුතුමාට සෙත් පැතීමේ වැඩසටහනක් ඊයේ…
2009 මැයි 19වනදා යුද්ධය නිල වශයෙන් අවසන් විය. තෙවසකට පසු ගෙවුනු පසුගිය මැයි 19 දිනය ශ‍්‍රී ලංකාණ්ඩුව කොළඹ දී ජයග‍්‍රහණයේ දිනය ලෙස සමරනු ලැබූයේ ස්වකීය යුද ශක්තිය බිය ජනක ලෙස ප‍්‍රදර්ශනය කරමිනි….
අසඩක් – හොඳයි මම තව එක සැරයක් මේ පරීක්ෂණය පවත්වනවා, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.) හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.) ගෲෂා – (අසරණ ව) මමයි හැදුවෙ!…
Picture courtesy – Daily News [1970-72 පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කෙටි සටහනක්] 1948 පෙබවාරි 4 වන දින අප රටට ලැබුණ ඩොමීනියන් තත්ත්වය පරිපූර්ණ නිදහසක් නොවූ බැවින් එම නිදහස මූලික…
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පත්කළේ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ දරුස්මාන් වාර්තාවට විකල්පයක් සඳහා තමයි මෙම කොමිසම පත්කළේ. අපිට විදේශීය නිර්දේශයන් අවශ්‍ය නැහැ කියලා ආණ්ඩුවෙ පාර්ශවයෙන් කිව්වා. දේශීය විසඳුමක්…
“යාපනය, වවුනියාව, නුවර, කොළඹ, කළුතර, අනුරාධපුර සහ මීගමුව ආදී බන්ධනාගාර වල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තියෙනවා. අද(24) අපේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කරලා…
Picture Credit – www.pact.lk _______[ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මතකර 40 වසරක් ගතවීම නිමිත්තෙනි]_______ සෑම වසරකම පෙබරවාරි 4වන දින අප නිදහස සමරන්නේ බ්‍රතාන්‍ය කිරීටයෙන් අප රට නිදහස් වූ දිනය සැමරීම සදහාය. නමුත් 1948 පෙබරවාරි…
[Photo By – www.athirvu.com] මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ හිස් භූමියක, ජනතාවගේ එරෙහිවීම නොතකා බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, අවසාන යුද්ධය සිදු වූ මෙම ප්‍රදේශයේ තවමත් ජනතාව නැවත පදිංචි කර නැති අවස්ථාවක, මෙම…
එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි කියන්නට අයෙක් පුරුදුව සිටියහ. මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක්…
ඔවුන්ගේ පර්යේෂණ චාරිකාව සඳහා මෙවර ඔවුන් තෝරා ගනු ලැබුවේ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයයි. විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාව හදාරන ඔවුන්ට, භාෂාවේ ඉතිහාසය පිළිබඳව බොහෝ මූලාශ්‍රයන් අනුරාධපුරය ආශ්‍රිතව පැවතිණ. සිංහල භාෂාව පිළිබඳව වැඩි දුර හදාරන්නට…
[තම සමීපතමයින් අහිමිකල, පාපතරයින්ට එරෙහිව දෙවියන් ඉදිරියේ පොල් ගසා යුක්තිය යදින කිලිනොච්චියේ මව්වරැ..]
අන්‍යාගමික සිද්ධස්ථාන හමුවේ සිවුර උණා පෙන්වන බෞද්ධ භික්ෂුවකුත්, වියරුවෙන් සාදුකාර දෙමින් අන්‍යාගමික සිද්ධස්ථානවලට ගල්ගසන සිංහල බෞද්ධයකුත් ඇතුළු තවත් බොහෝ දේ අප සමාජයට දායාද කරනු ලැබූ ‛යුධ විජයග්‍රහණය’ හෙවත් උතුරේ දෙමළ අරගලය තලාදැමීමේ…