‛‛රක්නා ලංකා දඩ බල්ලෝ විශ්ව විද්‍යාල තුලට ගේන්නේ ඔත්තුකරුවො විදිහට.’’ අන්තරේ
විශ්ව විද්‍යාලවල ආරක්ෂක අංශය කිසිදු පරිපාලන පටිපාටියකින් තොරව ‘රක්නා ලංකා’ නම් ආරක්ෂක අංශයට පැවරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව වාර්තා වන අතර එයට උපකුලපතිවරැන් මෙන්ම විශ්ව විද්‍යාල පරිපාලනයද ශිෂ්‍ය සංගම්ද සිය විරෝධය…