Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

ජිනීවා තරගය

ජනාධිපති රාජපක්ෂ වෙනදාටත් වඩා අතිශයින් කාර්යබහුල වී සිටියි. පෙන්නන මායාව තුළ ඔහු ඉතා සැහැල්ලු පුද්ගලයෙකු ලෙස හැඩ ගැන්නුවද, මේ වන විට ඔහු පෞද්ගලිකව විඩාවට පත් වී සිටියි. බලාපොරොත්තු, සිහින මෙන්ම විශ්වාසයන් රැසක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

ජිනීවා: යෝජනාව මුවහත් වෙයි; ඩයස්පොරාවෙන් පෝරියල්

ජිනිවා හී මානව හිමිකම් කවුන්සිලයේ විසිපස් වන සැසිවාරය අවසන් සතියට ලඟාවෙන්නේ කවුන්සිලයේ සාමාජික රටවල් අතර පමණක් නොව දෙමළ ඩයස්පෝරාවේ ද බෙදීම් තියුණු කරමිනි. යෝජනාව පිළිබඳ තෙවන නොනිල සාකච්ජාව පසුගිය අඟහරුවාදා ජිනීවා ප්ලේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

විදුලි පුටුවේ ස්වභාවය කෙසේද යත්..

Image Credit: therepublicsquare රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණවලින් ජයගන්නා තරමට, එය තමන්ගේ බලපුලුවන්කාරකම වෙනුවෙන් සැපයෙන අවසර පත‍්‍රයක් සේ ගැනීමට පුරුදුව සිටී. දේශීය වශයෙන් සිදුකෙරෙන මර්දනකාරී ක‍්‍රියාවන් සඳහා වන ශක්තිය සඳහාත්, ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් එල්ල වන…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජෙයකුමාරි පිළිබඳ අපූරු සිද්ධිය

‘‘පෙලපාලියකට ගිය පලියට අපිට සලකන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුලූවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලයි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ජිනීවා නුවර කණාපල්ලන් සෙල්ලම

අවුරුද්දක් පාසා, මැයි මාසයේ දී වෙසක් ගැනත්, දෙසැම්බර් මාසයේ දී නත්තල් ගැනත් ලියැවෙන ලිපි ලේඛනවලින් පුවත්පත් සඟරා ආදිය සැරසෙන්නා සේ, දැන් අවුරුදු ගණනාවක සිට මාර්තු මාසය ළං වන විට පුවත්පත් සහ විද්‍යුත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා හි මොනවද වෙන්නේ?

ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල‍යේ 25වන සැසිවාරයේ පළමු දෙසතිය දැන් අවසන් ය. එලඹෙන සතිය කුණාටුවට පෙර එලඹෙන නිසළතාවය මෙන් මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි හැළහැප්පීමක් නැතිව ගෙවී යනු ඇත….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

අපේ ‘‘ස්වෛරීත්වයේ’’ තේරුම මොකක්ද?

ඇමරිකාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් තුනක් විසින් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන ලංකාව පිළිබඳ යෝජනාව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නක් බවත්, ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ජනතා ස්වෛරීත්වයට…

Featured Articles, Governance, Mannar, Peace and Conflict

සමූහ මිනී වළෙන් කනත්තට…

[සමූහ මිනී වළෙන් කනත්තට: මන්නාරම් ප‍්‍රකාශ ගැන ප‍්‍රශ්න කිරීම] මාස කිහිපයකට පෙර මන්නාරමේ දී සොයා ගත් ඇටසැකිලි කොටස් ගැන ආණ්ඩුවේ නිලධාරීන් නොයෙක් පැහැදිලි කිරීම් කර ඇත. මළ සිරුරු වළ දමා තිබුණේ තට්ටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

රදගුරු රායප්පු ජෝසප් ‘‘කොටියා’’ ගැන

Image Credit:asianews ශ‍්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයන් රදගුරු රායප්පු ජෝසප් පියතුමාව හඳුන්වන්නේ, ‘‘මන්නාරමේ ඔස්කා රොමෙයිරෝ’’ යනුවෙනි. සිංහලයන් ඔහුව දන්නේ, ‘‘කොටියා’’ හෝ ‘‘කොටි රදගුරු’’ වශයෙනි. ධර්මවෛදික නීතිය පිළිබඳ රෝමයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ලංකාව සම්බන්ධයෙන් ගෙනඑන්නට නියමිත මානව හිමිකම් කවුන්සිල යෝජනාව

Image Credit: timesofisrael එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මත කරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත පසුගිය මාර්තු 2වැනිදා මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් අතර බෙදාහරිනු ලැබුවේ එහි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, War Crimes

රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා(war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, War Crimes

‘ජිනීවා, නිදහස් ශ්‍රී ලංකාවට අත නොතබනු!‘, UN ඉදිරිපිට විරෝධතාවයක් | පිරිසක් මුහුණු වසාගෙන | පොලීසියේ පූර්ණ සහය

මේ දිනවල ජීනිවා හී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙමින් පවතින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලින්ට එරෙහිව අදත්(10) කොළඹ පිහිිටි එක්සත් ජාතීන්ගේ, කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. [රණගල පොලිස් අධිකාරිවයා සහ සීලන් නැමැත්තා]…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා, යුක්රේනය සහ ශ්‍රී ලංකාව

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 2014 මාර්තු සැසිවාරයේ සාකච්ජාවන්හි අවධානය යොමුවීමට නියමිතව තිබූ රටවල් අතර මුල් තැන තිබුනේ උතුරු කොරියාව, සිරියාව, මධ්‍යම අප්‍රිකානු ජන රජය සහ ශ්‍රී ලංකාව යනාදී රටවල් ය. එසේ නමුත්…

end of the War, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධකරුවන්ගේ වෙස්මුහුණු ගැලවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දෙන්න

Image Credit: jdsrilanka ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී 40,000 ක් තරම් වන සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කෙරුණි. එසේ කෙළේ, ‘සෙන්ට‍්‍රල් පාක්’ එක තරමේ විශාලත්වයෙන් යුත් බිම් කඩකට මේ පිරිස ගාල්කොට,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, UN Panel Report, War Crimes

තවමත් බෝලය රාජපක්‍ෂ අතෙහිය

Image Credit: japantimes එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තු වන යෝජානාවලීයේ දළ පිටපතක් නිකුත් වී ඇත. එය ලංකා ආණ්ඩුව සිංහලයින් මෝඩයින් කිරීමේ තවත් මෙවලමක් ලෙස පාවිච්චි කොට මැතිවරණය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අඩමානයක් තිබේ නම්, හයියෙන් කෑගහන්න

අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘සත්‍ය කොමිසමක්’ අපිට මොකටද?

Image: Vikalpa File යුද්ධයේ අවසන් අදියරේදී එක සිවිල් වැසියෙකුවත් මියගියේ නැතැ යි යන මහා බොරුවෙන් පටන්ගෙන, විදේශීය අතපෙවීම් නැති ‘දේශීය’ පරීක්ෂණ මාර්ගයෙන් පූර්ණ සත්‍ය නිරාවරණය කරගනිමි යි සපථ කොට පත්කරගත් එල්.එල්.ආර්.සී. (උගත්…