තාත්තා සහ හිම
(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ) තාත්තා කියා දුන් කතාවක හිම මිදී තිබුණා.. රතු සොල්දාදුවෙක් හිම මතින් දණ ගගා ඇදුණා වෙඩි වැදුණ කකුළකින් සුසුදු හිම කැටිති මත රතු පාට…
(ජීවිතේ පළමු වතාවට හිම දැක්කෙ තාත්තගෙ උපන් දිනේ දවසෙ) තාත්තා කියා දුන් කතාවක හිම මිදී තිබුණා.. රතු සොල්දාදුවෙක් හිම මතින් දණ ගගා ඇදුණා වෙඩි වැදුණ කකුළකින් සුසුදු හිම කැටිති මත රතු පාට…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන…
මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මඩකලපුව,…
අද දහවල් අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී කරුණා පාර්ශවයේ පිරිසක් හා පිල්ලෙයාන් පාර්ශවයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ. දහවල් ආරම්භ වූ ගැටුම හවස් වනතුරුත් පැවති අතර සිද්ධියෙන්…
වෝඩ් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේ නැගෙණහිර පළාතට ඇදවැටුනු වර්ෂාව සහ සුළග නිසා කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම කාළගුනික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් අම්පාර…
මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අලි වැට ඉදි කිරීම නිසියාකාරව සිදු නොවු නිසා ඒ ආශ්‍රිත ජනතාව මහත් අපහසුතාවයට පත් ව සිටී. මෙම වනෝද්‍යානය තුළට ගෙනවිත් දමන දරුණු අලි නැවත ඒ ආශ්‍රිත ගම්මානවලට පිවිසීම…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන තම ගැටළුවක් වන දෙමළ අභියෝගයේ ද දෙපැත්තක් තිබේ. ප්‍රථමයෙන් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලබන ඉල්ලීම් මොනවා ද කෙසේද යනු ය. දෙවැන්න…
මේ වන විට විවෘත වෙළද පොළේ හාල් හිඟයක් ඇතිවෙමින් පවතින බව මැදිරිගිරිය ප්‍රදේශයේ වෙළද සල් හිමියන් පවසති. රජය විසින් රුපියල් 60 බැගින් නාඩු සහල් කිලෝවක් විකිණිය යුතු බවට නියෝග කර තිබුනද මේ…
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා මධ්‍යම පලාත් සභාවේ වපක්ෂ නායක එස්.බී. දිසානායක මහතා රජයට එක්වන බව අද ප්‍රකාශ කලේය. අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කලේ තමා එක්සත් ජාතික…
ජනාධිපතිවරණය පිළිබද ‛ඡන්ද ඔට්ටුවක්’ ඊයේ(3) මාතලේ මහනගර සභාවේ පැවති මාසික සභා රැස්වීමේදී සම්මත කෙරුනු බව වාර්තාවේ. නගරාධිපති මොහොමඩ් හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බණ්ඩාරණායක මහතා කළ කතාවකට…
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නගර ශාලා රැස්වීමට පැමිණි විපාක්ෂික දේශපාලන නායක නායිකාවන් දෑත් ඔසවා ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට ශපථ කළ දා පටන් මෙරට ජනමාධ්‍ය නිදහස ඇති කරන…
ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය සහ ජෙනරල් සරත් ෆොන්සේකාගේ හමුදාමය නායකත්වය එකට මුසු වූ නිසා පැවති යුද්ධය දිනූ බව තතු දන්නෝ කියති. මේ වන විට එයද අභියෝගයට ලක්ව ඇත. දැනට ජයග්‍රහනයේ නයමුවා…
‛මහත්තයෝ ඊයේ බන්දුල ඇමතිතුමා කිව්වා ලූණූ හෙට ඉදලා ඕනම සතොසකින් රුපියල් 70.00කට ගන්න පුලුවන් කියලා. බම්බුව තමයි. මම අද ලූණූ ගන්න කියලා කොළඹ කැම්පස් එක ළග තියන ලක් සතොසට ගියා. මොන, ඒකේ…
(සහෝදරත්වයෙන්, අවිශිබම කැඳවුම්කරු උඳුල ප්‍රේමරත්න සහෝදරයා වෙත) උඳුල සඳ මඬළ සැතපුන හිරගෙදර කඳුළ සියුමැලි ද රිදුණි ද හද මඬළ පතල අරගලය වියැකුණ රෑ කලෙක දෙමළ සෝයුරිය ගැන ඇයි කලබලය සිහින පෙරමුණට හැබැහින්…