Latest
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද (29) උදෑසන කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා. ‛‛ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…
මහින්ද රාජපක්ෂට එරෙහිව සරත් පොන්සේකා
ජනාධිපතිවරණ අභියෝග (අංක 01) එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ප්‍රධානතම වීරයන් දෙදෙනා දැන් එකිනෙකාට එරෙහිව ජනාධිපතිවරණ දේශපාලන භූමියේ සටනට එළඹ සිටත්. යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. යුදමය නායත්වය දුන්නේ ජෙනරල් සරත්…
යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.
යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…
රහස් පොලිසිය ප්‍රවෘත්ති මූලාශ්‍ර රැකගැනීමේ අයිතියට අභියෝග කරයි
නොවැම්බර් 6 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයාගෙන් කට උත්තරයක් ලබාගැනිමත්, ඒ අනුව ප්‍රවෘත්තියෙහි මූලාශ්‍රය විමසීම සඳහා…
“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.
ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…
තවත් යුද්ධයක් ඇරඹෙයි.
ශ්‍රී ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ජනාධිපතිවරණ යුද්ධය අද ආරම්භ වී තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණය පිළිබද ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ. ‛රට…
සූකර උණෙන් මධයම පළාත කැළබෙයි…
සූකර උණ හෙවත් එච්1එන්1 වෙවරසය නිසා මධ්‍යම පළාතේ ජන ජීවිතය මුලුමනින්ම අඩාළවන තත්වයකට පත්ව තිබේ. මෙම වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට තිදෙනකු මිය ගොස් ඇති බව පසු ගිය දා වාර්තා විය. මහනුවර…
ලැජ්ජයි
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් ”ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. ඔබ කව්දැයි මා ඔබට කියන්නම්” – ජන ප්‍රවාදයෙන් සිය ජනයාගේ රුධිරය මත පිහිනමින් සිය ජනයාගේ මාශ්‍යයෙන් කුස් පුරවා ගනිමින් බෞද්ධ භික්ෂුන් සිය ගනනින් ඝාතනය…
ලෝක දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව 97 ස්ථානය දක්වා පහළ බසී
වසරක් පාසා නිකුත් කෙරෙන දූෂණ සංජානන දර්ශකයේ ලෝකයේ රටවල් 180 ක් අතුරින් ශ්‍රී ලංකාවට මෙවර ඇත්තේ 97 වැනි ස්ථානය බවත් ගත වූ වසරේදී ශ්‍රී ලංකාව එහි 92 වැනි ස්ථානය හිමිකරගෙන සිටි අතර…
උග්‍ර ජල ප්‍රශ්නය හමුවේ සොරණාතොට ගමිමානයේ පාරම්පරික හුණු කර්මාන්තය විනාශවීමේ අවදානමක්
සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන…
අත්තම්මා
(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමුවැනි අවුරුද්ද මේක) ඉල්මහේ සීතලේ අවදිව කල්පනා කරමි රෑ මැදියම කල්පයක් තරම් දිගු මතකය නිල් අහස පළලටම නිසල ය මළවුන්ගෙ මාසයේ රුධිරය කළපුවක මෙනි හරිම සසල ය…
ජනඝාතක මිලිටරියා, සඟුන් නැසූ මිලිටරියා, ආපසු පල මිලිටරියා
ජනතා ඡන්දයෙන් පත්වූ රජ්‍ය නායිකා අයුන් සාං සුකී මහත්මිය වසර විස්සක් පුරා නිවාස අඩස්සියේ තබාගනිමින්, සංඝයා වහන්සේලා ඇතුළු සාමාන්‍ය ජනයා මරා දමමින් ප්‍රජාතන්ත්‍රවිරෝධි පාලනයක් ගෙන යන බුරුම මිලිටරි ජුන්ටාවේ ආඥාදායක ජෙනරාල් තාං…
මැගසින් බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් පහරදීමෙන් දෙමළ සිරකරුවන් 22කට තුවාල
අද උදෑසන 8.30 පමණ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු සිද්ධියකදී සිංහල සිරකරුවන් පහර දීමෙන් දෙමළ සිරකරුවන් විසිදෙදෙනෙකු (22) තුවාල ලබා ඇත. මේ වන විට තුවාල කරුවන් බන්ධනාගාර රොහලේ එච් වාට්ටුව වෙත ඇතුලත්…
අහිමි මහ පොලොව
නුඹ අහිමි වීමේ සිහිනය සිහිනයක් නොවන වග හැඟෙන විට අකුණු සැරයක් වෙලී සියොලඟම දවා අළුවෙන ලෙසක් දැනී යයි කවුලුවෙන් දුර බලමි සුධාවල හිම විසුල මහ යාය හිරු සමඟ දිලිසෙමින් දඟ කරයි සුමුදු…
යුරෝපයට ගිය ආගමික දූත පිරිස වෙත විවෘත ලිපියක්
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට යුරෝපා සංගමයට පැමිණි ආගමික දුත පිරිස වන පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, පූජ්‍ය මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, අතිගරු අගරදගුරු මැල්කම් රංජිත්…
ආදිවාසීන්ට ගුවන් විදුලියක්
ලෝක ආදිවාසි දිනය යෙදෙන නොවැම්බර් මස 20 වෙනිදාට ගිරාඳුරුකෝට්ටේ පවත්වාගෙන ගිය මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ආදිවාසී ගුවන් විදුලිය ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ. මේ අනුව නොවැම්බර් මස 20…



