කොළඹ සිවිල් සමාජය කෝ?
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය විරුද්ධවාදීන්ගේ වචන නොව අප මතකයේ රැදෙනු ඇත්තේ මිතුරන්ගේ නිශ්ෂබ්දතාවයයි. – මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) පසුගිය 14දා මාධ්‍ය මර්ධනයට එරෙහි ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂනික පා ගමන සහ සම්මන්ත්‍රණය…



