Sri Lanka on tsunami alert after Indonesia quake
12 Sep 2007 12:31:03 GMT Source: Reuters COLOMBO, Sept 12 (Reuters) – Sri Lanka issued a tsunami alert on Wednesday for its north, south and eastern districts following a major earthquake in…
12 Sep 2007 12:31:03 GMT Source: Reuters COLOMBO, Sept 12 (Reuters) – Sri Lanka issued a tsunami alert on Wednesday for its north, south and eastern districts following a major earthquake in…
මම දෙනියායේ වතුකරයේ ජීවත්වන ද්‍රවිඩ තරුණියක්.මම සේවය කරන්නේ දෙනියාය පහතරට ප්‍රජා සංවිධාන සංසදයේ.අපේ ආයතනයෙන් දෙදෙනෙකුට පුහුණුවක් සදහා දින 4කට කොළඹ යෑමට සිදුවුණා.මම නමින් වනිතා.මගේ මිතුරකු වන ඉන්දිකත් සමග ජූනි 17 වන දින…
‘மனிதன்‚ சமூக வாழ்க்கையை மேற்கொண்டுவிட்ட ஒரு மிருகம்’ என்றார் ஓர் ஆங்கில அறிஞர். ‘உறவுகள் என்பது உன்னதமானவை. காட்டு மிராண்டிகளாகச் சிதறிக் கிடந்த மனிதர்கள் குடிபெயர்ந்து ஊர்ந்து வந்து ஓரிடத்தில் சேர்ந்தார்கள். அதனால்‚ அவர்கள் வாழ்ந்த இடம் ஊர் என்று அழைக்கப்பட்டது. ‘அதில்‚ பலர்…
Dear Mihin Uncle, Mihin air, Mihin cost of living, Mihin law, Mihin entourage and Mihin war are making people’s life miserable. The 25 year old war is an earning for few people…
වසරක් පාසා කොට්ඨාෂ කලාප, පළාත් සභා සහ සමස්ත ලංකා මටට්ටමින් ඉහත සඳහන් තරඟ ශ්‍රී ලංකාවේ සෑම අධ්‍යාපන කලාපයකම පැවැත්වේ. මේ තරඟවලට සහභාගි කරන්නේ පාසැල්වල සංහල භාෂාව පිළිබඳව ඉහළම දක්ෂතා ඇති සිසුසිසුවියන්ය. මේ…
‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි. ‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු. ‛නම්බර්ස්…
ජනිත් විපුලගුණ 2007 සැප්තැම්බර් 07 අන්තර් ජාතික වශයෙන් ලංකාවට ඇති වැදගත්කම, ශත වර්ෂ ගණනාවක සිට ප‍්‍රකට වූයේ සුන්දරත්වය, සංස්කෘතික වටිනාකම් හා කුළු බඩු ඇතුළු ආර්ථික බවභෝගයන් හි වටිනාකම් මත ය. මෑත ගෙවුණු…
මම විජිත. මම මගේ සිංහල යාළුවෝ 10 දෙනෙකු සමග මගේ ද්‍රවිඩ මිතුරියක් වන ප්‍රභාජනීගේ ගෙදර ගියේ සිංහල දෙමළ අවුරුද්දට. හැබැයි මගේ යාළුවෝ කවුරුත් දන්නේ නැහැ මම යන්නේ දෙමළ ගෙදරකට කියලා.ගියාට පසු තේ,…
நீர்கொழும்பு‚ தலாதூவ கிராமசேவகர் பிரிவிற்குட்பட்ட கடோல்கல பிரதேசத்தில் களப்புப் பகுதிக்கு அருகில் உள்ள நிலப்பரப்பில் இருக்கும் கடற்தாவரங்களை அழித்து‚ மண் நிரப்பி அப்பகுதியில் வீடமைப்புத்திட்டமொன்றை ஆரம்பித்துள்ளமைக்கு எதிராக கடோல்கல கிராமவாசிகள் எதிர்ப்புத் தெரிவிக்கின்றனர். சுனாமி ஏற்பட்டபோது கடல் நீர் கிராமத்திற்குள் புகுந்து நாசம் செய்யாமல்…
Butterflies Last year was belonged to children. It was named as butterfly’s year. This was asuggestion by Sri Lankan president Mahinda Rajapakse. Did they compare children to butterflies with true or honest…
මාතලේ ඉදලා ආපු බස් එක පැය 4ක ගමනකින් පසුව කොළඹට ලගා වුනා. බසයෙන් බැසගත් මට පුදුම දාහයක් දැනුනා. මට ඒ දැනුන දාහයත් එක්ක ලංකාවේ පැරණිම වෙලදපල වන මැනිං මාර්කට් එක අසලින් කොටුව…
මංජුල වෙඩිවර්ධන ‛‛මොකෝ සූසයිඩ්ද?’’ ඉදිරියට ඇදී එන සුවිශේෂී මෝටර් ට්‍රයිසිකලයට මඟ අවුරමින් අත දමන නාඹර සොල්දාදුවා නො දැමුණු සෝපහසයෙන් හඬ නගයි. සැබැවින් ම ඔහු පැද එන්නේ සුවිශේෂී ට්‍රයිසිකලයකි. ඒ ඔහු…
සුනන්ද දේශප්‍රිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරුන් තිදෙනෙකු විවේචනය කරමින් කළ කතාව පිලිබඳව අදහසක් දැක්විය හැකි දැයි ආණ්ඩුවේ රෑපවාහිනිය විමසා සිටියේ පසුගිය සතියේ දී ය. මා කියන දෙය…
The 2nd issue of the Vikalpa newsletter in Sinhala. Please download the PDF here.
The 2nd issue of the Vikalpa newsletter in Tamil. Please download the PDF here.
මෙත්සිරි වඩුගේ 2002 අප්‍රෙල්හි දී ඒ 9 පාර විවෘත කිරීම එක් පියවරකින් සාමය තැබුණු දිගම පියවර විය. වව්නියාවෙන් එහා ජීවත්වන වන්නි ජනයාගේ මෑත කාලීන පුද්ගලික සමාජ සහ දේශපාලන ජීවිතයන්හි පෙරළිකාරී වෙනසක් ඇති…
මංජුල වෙඩිවර්ධන අතුල විතානගේ ‘‘ඝාතන, පැහැරගැනීම්, තර්ජන සහ වාරණයන් හේතුකොට ගෙන යාපනය ජනමාධ්‍ය කාර්යයෙහි නියැලෙන්නට ලෝකයේ වඩාත් ම අනතුරුදායක ප‍්‍රදේශයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.’ 2006 මැයි මාසයේ සිට එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙක් ද…