මන්නාරම් අතුරුදහන්වුවන්ගේ මව්වරුන්ගෙන් මිචෙල් බැචලේට ලිපියක්!
iMAGE: Vikalpa මාර්තුව පටන් ගන්නට ඔන්න මෙන්න කොහොමත් තිබෙන දැඩි අව් රශ්මිය දෙපිටින් යවමින් , එදා උදෑසන මන්නාරම අහස දරන්නට බැරි තරමට ආලෝකමත් වී තිබුණි. ඇස් දෙක අරින්නට බැරි තරම් ඒ අව්ව…
iMAGE: Vikalpa මාර්තුව පටන් ගන්නට ඔන්න මෙන්න කොහොමත් තිබෙන දැඩි අව් රශ්මිය දෙපිටින් යවමින් , එදා උදෑසන මන්නාරම අහස දරන්නට බැරි තරමට ආලෝකමත් වී තිබුණි. ඇස් දෙක අරින්නට බැරි තරම් ඒ අව්ව…
ඒකීය-ෆෙඩරල් සදොස් ප‍්‍රතිපක්ෂ යුග්මය ඒකීය සහ ෆෙඩරල් ක‍්‍රම අතරේ වැරදි ප‍්‍රතිපක්ෂ අරුතක් ගොඩනැගී තිබීම ගැන ‘වෙරිතේ රිසර්ච්’ කර ඇති නිරීක්ෂණය ඉතා අර්ථවත් ය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය කෙරෙහි නියුක්තව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ…
මේ නිරීක්ෂණය අප කාටත් සුපුරුදු ය: මෝටර් සයිකලයක් සමහර අවස්ථාවක මොන තරම් පැඩලය ගස්සා පෑගුවත් ඇන්ජිම පණ ගැන්වෙන ගතියක් නොපෙන්වයි. මුල් වර පැඩලය ගස්සා පෑගීමේදී හුළඟක් වැනි බොල් සද්දක් මිස, බලාපොරොත්තු දනවන…
iMage by: VIKALPA ඒ, 1985 වර්ෂයයි. ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිව සිටියේ ජූනියස් රිචඞ් ජයවර්ධන ය. ඉන්දියාවේ අගමැතිව සිටියේ රජිව් ගාන්ධි ය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල නියෝජිත පිරිසක් සහ ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන…
ජිනීවා තවමත් සීතලය. එසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් මානව හිමකම් කවුන්සිලය දිගටම රත්වෙයි. පසුගිය 25වන දින ඇරඹුණූ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ මුල් සතිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි පැවැත්වෙන…
iMage: Daily Mirror ‘‘… ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප‍්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි සැකයේ අවදිය, ඒ තමයි ආලෝක…
හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ‍්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන විපක්ෂයත් ඒ ප‍්‍රහාරයට එක්ව සිටී. ඔවුන්ගේ ඉලක්කය වී…
දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ…
iMage by: AFP PHOTO/ Ishara S.KODIKARA via The Japan Times/groundviews ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය…
iMage: Amnesty International ගාලු දිස්ත්‍රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්‍යාාපාරිකයින් දෙදෙනෙකු ‘කලු’ වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි 23 දින උදෑසන ය. ඔවුහු කිසිදු…
2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ පසු විශේෂයෙන් උතුරේ සහ නැගෙණහිර පලාතේ විවිද ස්ථානයන්වලදී සාමාකමී විරෝධතා, උපවාසයන් පැවැතිවිණි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධව, යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකා හමුදාවන්ට බාර වූ පිරිස් පිළිබද තොරතුරු…
iMage by: The Independent මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක්…
හමුදාමය වශයෙන් විනාශ කර දැමීමට කලින් පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන ප‍්‍රශංසා කිරීම නිසා ගිය වසරේ ජුලි මාසයේ විශාල ප‍්‍රශ්නයකට මුහුණදුන් නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, යුද්ධයෙන් පසුව උතුරේ තරුණයන්ෂ දූණය කිරීමට එම පළාතට…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(Prevention of Terrorism Act -PTA) වසර 40කට වැඩි කාලයක් තිස්සේ වද හිංසා පැමිණවීම, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ දීර්ඝ කාලීන ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා අවසර පත්‍රයක් ලෙස…
iMage: VIKALPA අසාමාන්‍ය සීතල තවමත් ජිනීවා වසාගෙන ය. හිරු එළියක් පේනමානයක නැත. එනමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙමෙන් උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. සිය තනතුරෙහි වැඩ…
2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල් වික‍්‍රමසිංහත් ‘යහපාලනය’ සම්බන්ධයෙන් සිටියේ දළ වශයෙන් එක මතයක…
iMage by: The Economic Times 2015 ජනවාරියේදී ශ‍්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ‍්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප‍්‍රශස්ත ප‍්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන පක්ෂ සහ සිවිල් සංවිධාන…