Colombo, Culture, Features, Human Rights, Peace and reconciliation, Reconciliation

ජාති වාදය

මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ලිංගික බලහත්කාරකට ලක් වූ හෙදියකගේ ඇඳුම | ‘මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද’ මහේස්ත්‍රාත් විමසයි

ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security

ගානකට නැති රටක්

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance

ව්‍යවස්ථා විගඩම ඉවරයක් කර දැමීම

තමන් බලයට පත්වුවහොත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ අදහස් කිහිපයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළකර තිබීමෙන් පෙනී යන්නේ, 1978 ව්‍යවස්ථාව ගැන මේ දක්වා ගොඩනැගී ඇති බරසාර විවේචනය තවදුරටත් නොසළකා හැරිය…

Colombo, Democracy, Education, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

සිසුන්ට පහරදුන් සන්නද්ධ අංශ නැවතත් සිසුන් පසුපස

පසුගිය 01 වෙනිදා විරෝධතාවයේ යෙදුනු සබරගමු සරසවි සිසුන්ට, පඹහින්න මහාමාර්ගයේ දී පොලීසිය හා හමුදාව ප්‍රචණ්ඩ ලෙස පහරදුන්නේ ය. එම පහර දීමෙන් සිසුන් විශාල පිරිසකට තුවාල සිදු වූ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන…

Colombo, Democracy, Features, Governance, Human Rights, Life quips, Peace and Conflict, Reconciliation

‘‘තමාට සිදුවෙනු දැකීමට නොකැමැති කිසිවක් අනුන්ට නොකරව’’ | නිර්-ආගමිකත්වය උදෙසා

කෞමාර මෛථුන්‍යයට (කුඩා ළමුන්ව ලිංගික අපහරණයට ලක්කිරීමට) අදාළව ලෝකයේ බොහෝ තැන්වල ප‍්‍රසිද්ධියට පත් ක‍්‍රිස්තියානි ධුරාවලියේ හැසිරීම ගැනත්, ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ වියරු ප‍්‍රචණ්ඩකාරී හැසිරීම ගැනත් සිතීමේ දී, කලකට පෙර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ…

Colombo, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance, Religion and faith

බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගැනීම, ජනමාධ්‍ය සහ ආත්ම පූජාව

1993 දී කෙවින් කාටර් නම් දකුණු අපි‍්‍රකානු ජායාරූප ශිල්පියකු බිහිසුණු සාගතයක මැදිව සිටි සූඩානයට ගියේ ය. විය යුතු පරිදිම ඔහුගේ අභිප‍්‍රාය වූයේ සාගතයෙන් පීඩා විදින ජනයාගේ විපත සිය කැමරා කාචය හරහා ලෝකයට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

අයාලේ ගිය විජයග‍්‍රහණයක් සැමරීම

‘‘සත්‍යය පැවසිය යුතුය. අවසානයේ දී සියල්ලන්ව නිදහස් කරනු ලබන්නේ සත්‍යයෙනි. එහෙත්, සත්‍යය පැවසීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ.’’ යනුවෙන්, පළමු වරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ මම කීවෙමි. ඉන් තෙවසරක් ගතව ඇති අද වන…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation

සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම

ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා…

Colombo, Features, Human Rights, Life quips, Peace and reconciliation, Puravasi Katha, Religion and faith

‘පින්වතුනි, කරුණාකර පන්සලේ දී යුද්ධය ගැන කතාකිරීමෙන් වළකින්න.’

මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පාලකයාගේ කෝදුවෙන් ජාතිය යළි සැකසීම

‘‘රදල පාලක කල්ලියක උප්පරවැට්ටි මාලාවක් හරහා දාස භාවයට ආලය කරන ජනතාවක් බිහි කිරීමට හැකි වීම.. මට පෙනෙන හැටියට, අනර්ථකාමී විප්ලවවල ඉෂ්ට සිද්ධියයි.’’ -ඇල්ඩස් හක්ස්ලි (අවසාන විප්ලවය) [Image Credit:atlanticsentinel.com | President Mahinda Rajapaksa…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, War Crimes

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පස්සේ ලූහුබඳින නොනවතින දඩයම

ඇති යාන්තං ඔවුන්ගේ මැවුම්කරුවා කුමන තීරණයක් ගනීදැ යි මම නොදනිමි. මනුෂ්‍යත්වයට එරෙහි බරපතලම අපරාධකරුවෙකු වූ, ආර්ජන්ටිනාවේ හිටපු හමුදා ඒකාධිපති, 87 වියැති ජෝර්ජ් රෆායෙල් විදෙලා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් විඳිමින් සිටිය දී පසු…

Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

ධීවර විරෝධය මධ්‍යයේ බිහි කළ සී ප්ලේන් ගිලී යයි

ශ‍්‍රී ලංකාව ස්වාභාවික ජල මූලාශ‍්‍ර විශාල සංඛ්‍යාවකින් හෙබි වූ නිසාත්, සෑම දිස්ත‍්‍රික්කයකම වැවක් හෝ ගංගාවක් ස්වාභාවිකව පිහිටා ඇති නිසාත්, ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම හා සුදුසුම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස බලධාරීන් දුටුවේ සී ප්ලේන්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

යුද්ධයේ විජයග‍්‍රහණය සැමරීම ප‍්‍රශ්නයක් ද?

[Image Credit:xinhuanet] යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන්…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදු බල හමුදාවේ ‘අලූත්’ යුද්ධය

[Image Credit: www.stasiareport.com | PHOTO: AFP PHOTO] චන්ඩිකමින් හෝ බලහත්කාරයෙන් හෝ දඩුවමින් හෝ ඇදහිල්ලක් හරි මඟ ගත හැකිද? එලෙස කල්පනා කරන ආගමික ඇදහිළි ගණනාවක් ලොව තිබෙන බව ඇත්ත ය. එනමුත් සිංහල බෞද්ධ…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

කොළඹ සිට ජයග‍්‍රහණය සමරණ අතරේ, කුමක් සිදුවීද යන්න මන්නාරමෙන් මතකයට නගාගත හැකි විය

[ Image Credit: www.commercialappeal.com|AP Photo/Eranga Jayawardena] මැයි 19 යුද්ධයේ විජයග‍්‍රාහී දිනය වශයෙන් සහ රටේ දෙවැනි නිදහස් දිනය වශයෙන් සැමරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ශ‍්‍රී ලාංකීය ජනතාව දෙපසට බෙදීමේ තවත් පියවරකි. රටේ භූමි…