Arts and Theatre, Colombo, Culture, Featured Articles, Identity, Life quips

විජය නන්දසිරි ගිය ගමන

Image by: Suhada Koka/ www.elakiri.com විජය නන්දසිරි මුල් කාලයේ අපේ ප්‍රශ්ණ මතක් කර දෙන්න අපට උදවු කළ අතර අවසාන කාලයේ ඒ මතක් කළ ප්‍රශ්ණම අමතක කර දමන්න උදවු කළේය! එය අවසාන කාලයේ…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Kandy, Life quips

‘වළෙන්‘ ඔබ්බට..

‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Democracy, Development, Featured Articles, Freedom of Expression, Politics and Governance

රාජ්‍ය නාට්‍ය උළෙල අර්බුදය හරහා ඉස්මතු වුණේ කලාව සහ සංස්කෘතිය කෙරෙහි ආණ්ඩුවේ නිශේධනීය ආකල්පයයි

Image Credit: Respectable Theatre මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එකවර වේදනාව, උදහස, අපේක්ෂා භංගත්වය, කලකිරීම, ලැජ්ජාව, වැනි අහිතකර හැගීම් කන්දරාවක් එක්කම පෙර නොවූ විරූ ආකාරයේ අසිරිමත් හැගීමක් ද නාට්‍ය කරුවන්ගේ සිත් තුළ ඇති…

Arts and Theatre, Colombo, Featured Articles, Free Speech, Freedom of Expression, Identity, Life quips

කිරොස්ටාමිගේ නික්මයාමේ නිහඬ සාදය

Image By: alchetron.com දවස් ගණනක සාද ගණනකින් පස්සේ අන්තර්ජාලයට ගොඩ වුනා. පර්සියානු රත්තරං මාලුවා නික්ම ගිහින් බව දැනගත්තේ ඒ වෙලාවේ. එළබෙන හැම අවුරුද්දකම කවුරුන් හෝ නික්මයාමට නියමිතයි. අවුරුද්දක් නිර්මාණය වන්නේ හමුවීම් සහ…

Arts and Theatre, Colombo, Development, Featured Articles, Identity, Language

ඇගේ ඇස අග: හඳගම සොයන ස්ත්‍රීය සහ ලාංකිකයා

අපි සියල්ලටම මුහුණ දීමට සිදුවන මූලික සත්‍යයක් තිබේ. එනම්, අපි හිතන සහ ප්‍රාර්ථනය කරන දේවල් ඒ ආකාරයෙන්ම නොලැබීමයි. මෙහි සාන්ද්‍රණය වැඩි වීම (එනම් නොලැබීම හෝ ලැබීම වැඩිවීම) පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ එහි ස්වභාවය…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

ප්‍රේක්ෂකයා රඟන වගයි [සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිලිබඳ විග්‍රහයක්.]

Image: Chaminda Upasena නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය…

Arts and Theatre, Colombo, Featured Articles, Identity, Life quips

නිලංකාර සිහිනෙන් ඇය ඇහැරිය යුතු….

ඇගේ ඇස අග චිත්‍රපටිය බැලුවා. එන්ඩ් ටයිට්ල්ස් මතින් ඇසුණු ඇහැරෙන්න ගීතය ඉවර වෙලත් සෑහෙන වෙලාවක් හිස් සුදු තිරය දිහා බලාගෙන හිටියෙ, නැගිටගන්න අමාරුවෙන්. කලා නිර්මාණයක් විසින් අපව සලිත කරවීම අසිරිමත් දෙයක්. මා…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Featured Articles

ඩබල්ගේම්කාරයෝ ආත්මකතනය

Image by: Sameera Hettiarachchi ධනංජය කරුණාරත්නගේ ඩබල්ගේම්කාරයෝ නම් නාට්‍ය්‍යයේ එන ආත්මකතනයයි මේ.. නාට්‍ය මුල් වරට 2014 පෙබරවාරි 01 දින සවස 6.30 ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී රංගගත කෙරිණි. රංගනය මයුර පෙරේරා සහ කලන ගුණසේකර….

Arts and Theatre, Colombo, Democracy, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Identity, Life quips, Media, Peace and reconciliation

‘ලේ’ මාකට් එකේ ගීත

Image Credit: theatlantic යුද්ධය අවසන්ලු, ඒත් ලේ කැකෑරීම තාමත් අවසන් නැත!!! මේ ලේ කතා මැද එදා ජාතික ගීයටත් වඩා අප මිමිණු එක්තරා සුවිශේෂී ගිතයක් ගැන දැන් අපට ‘සිහිකල්පනාවෙන්‘ බැලිය හැකිය. මෙන්න ඒ…

Arts and Theatre, Colombo, Culture, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media, Music, Sexuality

සෙක්ස් ඇන්ඩ් ලව් – බ්‍රා සහ ‘ලේ’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අම්පාරේ සිට කළ බ්‍රසියරයක් ගැන කතාව ලන්ඩනයේ පුවත් මැවීම දක්වා දිග්ගැස්සෙන විට සමහරු කිවේ මේ රටේ මිනිස්සුන්ට කතා කරන්න මීට වඩා වැදගත් ප්‍රශ්ණ නැද්ද කියා යි. එම සිදුවීමේ උණුසුමේදී…

Arts and Theatre, Colombo, Culture, Democracy, Development, Featured Articles, Politics and Governance

එන්රිකේ ඉග්ලේසියාස් පිළිබඳ ගීතය සහ රංගනය

Immage by:www.enriqueiglesias.com ‘‘සංගීතය යනු සදාචාර නියාමයකි. එය, විශ්වයට ආත්මය සපයයි. සිතට පියාපත් සපයයි. මිනිස් පරිකල්පනය පියාඹවයි. ජීවිතය සහ සෑම සියලූ දෙයකටම, ලාලිත්‍යය සහ ප‍්‍රමෝදය දායාද කරයි.’’ – ප්ලේටෝ අඳුරු අතීතය මතක් කර…

Art and Literature, Arts and Theatre, Colombo, Featured Articles

සොමියට ආමන්ත්‍රණය නොකළ – පපුවට තට්ටු කළ ” කපුගේ “

Image Credit: sarigama ‘කලාකාරයන්ගෙ හිත් සංවේදීතාවයෙන් වැඩියි.’ මේ අපි අතරෙ හුවමාරු වෙන කියමනක්. වර්තමානය වෙද්දි ‘සංවේදීතාවය’ තියා තමන්ගෙ කාර්යභාරයවත් අකුරට ඉෂ්ට කරන කලාකාරයො ඉන්නෙ ඉතාම අතලොස්සයි. ‘සංවේදීතාවයයි – කලාත්මක හැකියාවයි ‘ පපු…

Arts and Theatre, Colombo, Featured Articles

මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්

“තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැනියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට….. යාමට පාර පෙන්වන්න.” -ඒබ්‍රහම්…

Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

‘‘යහපාලනයටත්’ කලා පොලීසියක් අවශ්‍යද?

රිචඞ් ද සොයිසාගේ මෑණියන් වූ මනෝරාණී සරවනමුත්තු මහත්මියගේ ඛේදවාචකය පාදක කරගනිමින් නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ අධ්‍යක්ෂකත්වයෙන් නිර්මාණය වීමට නියමිතව තිබූ චිත‍්‍රපටයක රූගත කිරීම්, ඒ. එස්. ආරියසිංහ නැමැති හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු විසින් තහනම් කර තිබේ. පසුගිය…

Arts and Theatre, Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

හිතවත් සල්මන් ඛාන් සහ ජැකොලින් ෆර්නැන්ඩස් වෙත,

Photo courtesy Indian Express අපේ රටේ මේ විගඩං කාලගෝට්ටිය මැද්දට අහුවෙන්න ඔයාලා දෙන්නට කිසිම උවමනාවක් තිබුණෙ නෑ කියලා අපි හිතනවා. ඔයාලට ඕන වෙලා තිබුනේ පරණ පෑල් නාමල්ව හම්බවෙලා, යමිං ගමං ඇස් කණ්ණාඩි…

Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය

Image Credit: adaderana රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ…

Arts and Theatre, Colombo, Culture, Featured Articles

හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම

80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත්…