හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම
80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත්…
80 දශකය අවසන් වන්නේ ශ‍්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත්…
සිනමාවට අදාළ සංදර්ශනාත්මක බරත්, කලාත්මක ගැඹුරත් ප‍්‍රශස්ත ආකාරයෙන් මුසු කර ගත් ජාත්‍යන්තර සිනමා උළෙලක් ප‍්‍රථම වතාවට ගිය සතියේ කොළඹදී පැවැත්වුණි. ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ පුරෝගාමීත්වයෙන් පැවැත්වුණු මේ සිනමා උළෙල තුළ, සිංහල කලාත්මක…
මීට සතියකට පමණ පෙර ලංකීය ඡායාරූප කලා ඉතිහාසයේ නිර්භීත විශිෂ්ට ඡායාරූප කලාකරුවෙකු වූ මීගමුවේ වෛද්‍ය එම්. එස්. එන් වීරකෝන් මහතා යාන්තම් දහ දොළොස් දෙනෙකු තරමේ ඡායාරූප ශිල්පීන් සහභාගී වූ අවමගුල් පෙරහැරකින් අවසන්…
වචන නැති නාට්‍යයක් අනතුරුදායක ප‍්‍රස්තුතයකි. වේදිකා නිෂ්පාදනයක්, තමන් සතු වඩාත් ප‍්‍රබල මෙවලමක් අතහැර දමන්නේ ඇයි? වේදිකාව වැනි ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය ප‍්‍රසාංගික මාධ්‍යයකදී, වචනයට කළ හැකි සහ ඔසවාගෙන යා හැකි බර ඉමහත් ය. නාට්‍යයක් වැඩියෙන්…
එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…
ශ්රී ලංකාවේ සහ ඉංදියාවේ චිත්‍ර ශිල්පීන් 12 දෙනෙකු එක්ව ‘ශ්‍රී ලංකා – ඉන්දියානු චිත්‍රකලා සතියක්‘ නමින් චිත්‍ර අභ්‍යාසයක්, කදවුරක් මේ දිනවල කොළඹ, තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. පසුගිය 18 වන දින…
‘සංවර්ධනය පිළිබඳ නැවත සිතීමක් ’ – කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවන් සඳහා කෙරෙන අනුග‍්‍රාහකත්ව වැඩසටහන | (Sponsorship for Short Filmmakers on ‘Reimagining Development’) අධිපති මතවාදය තුළ ‘සංවර්ධනය’ පිළිබඳ සිදුකෙරෙන සාකච්ඡාව ප‍්‍රධාන වශයෙන්ම යොමුවෙන්නෙ දේශපාලන-ආර්ථික…
Image : Vikalpa.org “ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි. පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව්මැදුරැ ශාලාවේ…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්,…
චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…
පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…
පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ. [සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ – movies.nytimes.com] පියාඹන මාළුන් චිත්‍රපටය ශ්රී…
අපේ රටේ යුද්ධයෙන් පසුව බොහෝ නිර්මාණ සිදුකරන්නේ එක්කෝ එක් ජාතියක් උත්කර්ෂයට නැංවීම පිණිසය. එසේත් නැතිනම් ආගමක් උත්කර්ෂයට නැංවිමට හෝ එක් ජාතියක යුද ජයග්‍රහනය ස්මරණය කිරීම සදහාය. එවිට සිදුවන්නේ අනෙකා ක්‍රමයෙන් ඉවත්කිරීමට සැලැස්වීම…
ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් උනන් හා ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි. අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි. ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි. යථාර්ථය…
මේ දිනවල තාප්පවල ඇලවී ඇති නාට්‍ය පෝස්ටර් අතර, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘‘ධවල භීෂණ’’ ජුනි 30 වෙනිදා නෙළුම් පොකුණේ පෙන්නන බව කියන පෝස්ටරයද ඇත. ඊයේ නෙළුම් පොකුණ පසු කරගෙන යන විට එතැනත් ඒ ගැන…
පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ…