ඉතිහාසය යළි ලිවිය හැකිද?
මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය….
මහාවංශයේ අලුත්ම සංස්කරණය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේදී හෙතම වැදගත් කාරණයක් මතු කළේය. ඒ රටේ ඉතිහාසය හැදෑරීම සහ ඒ සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසන බවය….
වත්මන් ආණ්ඩුවේ නායකත්වය විසින් තෝරාගෙන ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කරගත් වාහන මිලදී ගැනීම සඳහා වෙන් කරගත් රුපියල් කෝටී 118 ක පරිපූරක ඇස්තමේන්තුව සහ එවැනි මුදලක් වෙන් කිරීමේ හේතු පැහැදිළි කිරීම සඳහා…
රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” (නැෂනලිස්ම්) [මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය…
සම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ අපට විශ්වාස කිරීමට උගන්වා ඇති ආකාරයට වඩා මනුෂ්‍ය බුද්ධිය පොහොසත් වගේම ගතිකයි – කෙන් රොබින්සන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීම විප්ලවයක් නොවේ. එය අදාළ සිදුවීමට පෙර සහ…
Image – FB/ Fready Gamage මෙය තවත් එක් සිදුවීමක් නොවේ. මීපුර පුවත්පතේ කතෘවරයා “නාදුනන” කල්ලියකගේ පොලු ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කොට තිබේ. ඕනෑම අයෙකු මෙලෙස ප්‍රහාරයට ලක් වන්නේ අත්වැරදීමකින් නොවේ. වෙලාව…
පසුගිය සති කිහිපය තුළ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සහ චෝදනා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, අදාළ පක්ෂය මූලික කරගෙන තමන්ට ඇති විරෝධය විශාල කිරීමට සහ විස්තාරණය කිරීමට කිහිප දෙනෙකු…
Image By: lankainfomation.lk හැම දේශපාලනඥයාම එකයි. ඔවුහු ගංගා නැති තැන්වල පවා පාලම් තැනීමට පොරොන්දු වෙති – නිකිටා කෘෂෙව් ලොව ප්‍රමුඛ “කාර්මික” රටවල් හත හෙවත් G7 එකතුවේ මේ වසරේ සමුළුව නිමා වී දින…
IMAGE by: Lakruwan Wanniarachchi/AFP/Getty Images විශ්වීය මනුෂ්‍යත්වය වූ කලී මෙයයි. ඊට සීමා නැත. ඊට විවිධ බෙදීම නැත. ඒ අපේ හැටිය. අපි අපේකම කියා හඳුන්වා ගන්නේ එයයි. මෙම ප්‍රසංසනීය ගතිය බොහෝ මිනිසුන් තුළ…
සියල්ල මනා ලෙස සිදුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීගේ දේශපාලනයේ ඇති වඩාත් දැකුම්කලු ගුණාංගය වූ කලී ඔහු ගැන පේන හෝ ශාස්ත්‍ර කීමට නොහැකියාවයි. අවසන් මොහොත වන තුරු මෛත්‍රී කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද; යන්න ගැන…
Image @vikalpa නවකවදය සම්බන්ධයෙන් රටේ මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වය අතිශය අප්‍රසන්න වටපිටාවක් නිර්මාණය කොට තිබේ. මේ නිසා තවදුරටත් ලංකාවේ ඉහළ පෙලේ තනතුරු පාසල් මූලික කරගෙන නිර්මාණය වන අතර…
Image Credit: FB/Pujitha Jayasundara පූජිත ජයසුන්දර මහතා නව පොලිස්පති ලෙස පත් වීමත් සමඟ ඔහුගේ බොළඳ දේශපාලන හැඩයක් ගෙන ඇති තර්ක-විතර්ක මාධ්‍යය තුළ විසරණය වෙමින් තිබේ. සැබවින්ම, අදාළ තනතුරට පත් වීම සඳහා හෙතම…
රතු මැයි රැළිය; කොළ, නිල්, රතු ඇතුළු නොයෙකුත් පාට ගන්වා නිමා වී දින කිහියපක් ගත වී ඇත. බොහෝ දෙනෙකු බොහෝ කතා කිවූහ. ඒවාට මධ්‍යයේ ඉඩද වෙන් වූහ. ඇතැමෙකු තම ජයග්‍රහණය ගැන උදම්…
Image by: AFP/Ishara S Kodikara රැල්ල බැසගොස් ඇත. කැමත්ත ලබාදුන් පිරිසෙන් බොහෝ දෙනෙකු තුෂ්නීම්භූත වී සිටිති. ඇතැමෙකු මහත් අමනාපයෙන් මෛත්‍රීට බැණවදිමින් සිටින අතර තවත් පිරිසක් යන්නේ කොහේද? වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු…
නාමික වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන විපක්ෂයේ, මූලික දේශපාලන උපාය ලෙස “හූ කීම” වඩාත් ප්‍රචලිත කාරණයක් වී තිබේ. හූ කීමේ මූලික අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුටු කිරීම බව අවිවාදිතය. මහින්ද…
බ්‍රසීලයේ අල්ලසට එරෙහි “යුද්ධයෙන්” ශ්‍රී ලංකාවට ඉගෙනගත හැකි පාඩම් “අපි විශ්වාස කරනවා නරක මිනිස්සු වගේම හොඳ මිනිස්සුත් සෑම ආයතනයකම සිටිනවා කියා”, ඒ ඩෙල්ටන් දලානොල්ය. වයස අවුරුදු 35ක් වන ඔහු බ්‍රසීලයේ ජනතාවට අලුත්…
ශුද්ධත්වය හෝ අශුද්ධත්වය රඳා පවතින්නේ තමන් මතය. යම් අයෙකුට වෙනත් අයෙකු ශුද්ධත්වයට පත්කළ නොහැකිය – ගෞතම බුදුන් ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය පිරිහීම සඳහා මුලික වශයෙන් බලපාන ලද බරපතලම කාරණය වූ කලී, කිසිඳු…
නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට එරෙහි බල කඳවුර තුළ මතුවෙන මූලික අවශ්‍යතාවයක් ලෙස නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම යැයි ඉදිරිපත්…