හෝමාගම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කර්මාන්ත ශාලාව ජන දිවිය වනසයි
හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…