‘ඊෂා’ ආඳා වනසයි
රටක ස්වාභාවික සම්පත්වල අයිතිය එක් පුද්ගලයකුට හෝ සමාගමකට හෝ රජයකට හෝ හිමි නැත. ඒවා පොදු සමාජයට ම අයත් පොදු අයිතියක් සහිත සම්පත් ය. පොදු අයිතියක් හිමි සියලූ ස්වාභාවික සම්පත් ආරක්ෂා කොට වැඩි…
රටක ස්වාභාවික සම්පත්වල අයිතිය එක් පුද්ගලයකුට හෝ සමාගමකට හෝ රජයකට හෝ හිමි නැත. ඒවා පොදු සමාජයට ම අයත් පොදු අයිතියක් සහිත සම්පත් ය. පොදු අයිතියක් හිමි සියලූ ස්වාභාවික සම්පත් ආරක්ෂා කොට වැඩි…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් නිජබිම් වලින් පලවාහැර ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා…
පුත්තලම දිස්ති‍්‍රක්කයේ, තබ්බෝව, කරුවලගස්වැව ප‍්‍රදේශයේ පිහිටි වන්නියාගම වන රක්ෂිතයේ අක්කර 4ක් පමණ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් එළි පෙහෙළි කර ගොවිපලක් ආරම්භ කිරීමට අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පියවර ගනිමින් සිටී. පසුගියදා මේ ස්ථානය…
ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම…
පසුගිය රජය පැවති සමයේ දී රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කි‍්‍රයාත්මක වූ නීති විරෝධී අලි පැටවුන් ජාවාරමට එරෙහිව කටයුතු කිරීමට වත්මන් රජය විසින් යම් උත්සාහයක් ගනිමින් සිටී. නමුත් එම කි‍්‍රයාවලිය නතර කිරීමට මේ වන…
පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ, බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟේ ජලය දැඩි ලෙස දුෂණයට ලක් වීම හේතුවෙන් අගෝස්තු මස 17 වනදා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක…
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස…
වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට නැගී ආ මහජන විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පසුගිය දා වාර්තා විය. නමුත් මේ වන විට පාලක පක්ෂයේ ඇතැම්…
පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…
බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන යුගයෙන් පසුව, මෑත ඉතිහාසය තුළ ජනතාවගේ ඉඩම් ඇතුළු ව රටේ ස්වාභාවික සම්පත් දැවැන්ත ලෙස කොල්ල කෑ පාලන යුගය වන්නේ වත්මන් රජයේ පාලන යුගයයි. එපමණක් නොව වැඩි ම සංවර්ධන…
ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ…
ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම්…
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා…
Image Credit: serendib ගාමිණී විජිත් විජයමුනි සොයිසා අමාත්‍යවරයාගේ පුතණුවන් මෙවර පළාත් සභා ඡන්දයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින අතර ඔහුගේ ඡන්ද පදනම ගොඩනැගීම සඳහා තම පාක්ෂිකයන්ට මෙලෙස නීති විරෝධී ලෙස වනාන්තර අල්ලා…
උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබේ. එක්සත් ජාතීන්ගේ…