සිංහල, Colombo, Democracy, Governance, Life quips, Media

ජාතික රූපවාහිණියේ ‛මඩ 5ක්’ තහනම්..

ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…

Ampara, සිංහල, Democracy

සරත්, සරත්ගේ සහයට දේශපාලනයට..

හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ඊයේ තීරණය කළේ ය. ඊයේ(5) අම්පාරේ පැවති පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට සංවිධානය කර තිබූ ජන…

සිංහල, Colombo, Democracy, Governance, Media

තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන්න. මාධ්‍ය සංවිධාන අටක්(8) ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…

සිංහල, Colombo, Health, Life quips, Media

ඇමති චන්ද්‍රසේකරන් මහතා හදිසියේ මිය යයි.

කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් මහතා හදිසියේ අද අභ්‍රාප්ත විය. මිය යන විට සචන්ද්‍රසේකරන් මහතා ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. හදිසියේ හටගත් හෘදයාබාදයක් හේතුවෙන්…

සිංහල, Economic issues, Health, Life quips, Matale

මාතලේ ‛බත්’ කිරිබත් වෙයි…

මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි. බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල්…

සිංහල, Batticaloa, Human Security, Life quips, Stories from the silent

නීතිවිරෝධී ලෙස මෙරටින් පැනයාමට තැත්කල තරුණයන් තිදෙනෙකුට වෙඩි: දෙදෙනෙක් මරුට..

මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මඩකලපුව,…

Ampara, සිංහල, Human Security, Life quips, Media

සුලි කුණාටුවෙන් 2දෙනකු මියගොස් 4 දෙනකු තුවාල ලබයි.

වෝඩ් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේ නැගෙණහිර පළාතට ඇදවැටුනු වර්ෂාව සහ සුළග නිසා කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම කාළගුනික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් අම්පාර…

සිංහල, Features, Human Security, Life quips, Pollonnaruwa

ත්‍රීවිල් එකේ ලයිට් එළියට එකපාරටම මම දැක්කා ‛කලු ගුලියක්’

මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ අලි වැට ඉදි කිරීම නිසියාකාරව සිදු නොවු නිසා ඒ ආශ්‍රිත ජනතාව මහත් අපහසුතාවයට පත් ව සිටී. මෙම වනෝද්‍යානය තුළට ගෙනවිත් දමන දරුණු අලි නැවත ඒ ආශ්‍රිත ගම්මානවලට පිවිසීම…

සිංහල, Corruption, Economic issues, Life quips, Pollonnaruwa

වෙළදපලේ හාල් හිඟයක් ඇතිවන ලකුණු

මේ වන විට විවෘත වෙළද පොළේ හාල් හිඟයක් ඇතිවෙමින් පවතින බව මැදිරිගිරිය ප්‍රදේශයේ වෙළද සල් හිමියන් පවසති. රජය විසින් රුපියල් 60 බැගින් නාඩු සහල් කිලෝවක් විකිණිය යුතු බවට නියෝග කර තිබුනද මේ…

සිංහල, Democracy, Governance, Matale

ප්‍රථම ‘ජන්ද ඔට්ටුව’ මාතලෙන්…

ජනාධිපතිවරණය පිළිබද ‛ඡන්ද ඔට්ටුවක්’ ඊයේ(3) මාතලේ මහනගර සභාවේ පැවති මාසික සභා රැස්වීමේදී සම්මත කෙරුනු බව වාර්තාවේ. නගරාධිපති මොහොමඩ් හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බණ්ඩාරණායක මහතා කළ කතාවකට…

සිංහල, Colombo, Democracy, Governance

විධායකජනාධිපති ක්‍රමයෙන් මිඳීමට, දැනට ඇති ප්‍රයෝග මදි……..

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය සහ ජෙනරල් සරත් ෆොන්සේකාගේ හමුදාමය නායකත්වය එකට මුසු වූ නිසා පැවති යුද්ධය දිනූ බව තතු දන්නෝ කියති. මේ වන විට එයද අභියෝගයට ලක්ව ඇත. දැනට ජයග්‍රහනයේ නයමුවා…

සිංහල, Colombo, Life quips, Media

බන්දුල ඇමතිතුමෝ ලූනු කෝ..?

‛මහත්තයෝ ඊයේ බන්දුල ඇමතිතුමා කිව්වා ලූණූ හෙට ඉදලා ඕනම සතොසකින් රුපියල් 70.00කට ගන්න පුලුවන් කියලා. බම්බුව තමයි. මම අද ලූණූ ගන්න කියලා කොළඹ කැම්පස් එක ළග තියන ලක් සතොසට ගියා. මොන, ඒකේ…