සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනයේ පුවත් පත් තුනකට යළිත් තර්ජන.

යාපනයේ පලවන උදයන්, වාලම්පුරි සහ තිනකුරල් පුවත් පත් කාර්යාලවලට ඊයේ(25) නාදුනන කණ්ඩායමක් විසින් ‛ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස’ තර්ජනය කර ලිපියක් බෙදා ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවට එරෙහි කිසිදු ප්‍රවෘත්තියක් පළ කළහොත්…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.

ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම…

සිංහල, Colombo, Democracy, Governance, Media

තවත් යුද්ධයක් ඇරඹෙයි.

ශ්‍රී ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ජනාධිපතිවරණ යුද්ධය අද ආරම්භ වී තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණය පිළිබද ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ. ‛රට…

සිංහල, Health, Kandy

සූකර උණෙන් මධයම පළාත කැළබෙයි…

සූකර උණ හෙවත් එච්1එන්1 වෙවරසය නිසා මධ්‍යම පළාතේ ජන ජීවිතය මුලුමනින්ම අඩාළවන තත්වයකට පත්ව තිබේ. මෙම වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට තිදෙනකු මිය ගොස් ඇති බව පසු ගිය දා වාර්තා විය. මහනුවර…

සිංහල, Colombo, Life quips, Media

ප්‍රවීන කලාකරු හෙන්රි ජයසේනයන් අපෙන් සමුගනියි..

ලාංකීය නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යයකරුවෙකු වූ හෙන්රි ජයසේනයන් අද(11) අප අතරින් සමුගත්තේය. මිය යන විට ඔහු 78වන වියෙහි පසු විය. ‛සුදු සීයා’ නමින් ජනතාව අතර ආදරයට පත් ව සිටි හෙන්රි ජයසේනයන් 1931…

සිංහල

සූඛර උණ හෙවත් එච්1එන්1 වෛරසය ආසාදනය වීමෙන් දෙවන මරණය මාතරින්…

සූඛර උණ හෙවත් එච්1එන්1 වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මවක් ඊයේ මිය ගියා ය. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර රෝහලට ඇතුලත් කරන ලද ගැබිණි කාන්තාවකි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිය යාමෙන් පසු…

සිංහල, Health, Kandy, Life quips

H1N1 වෛසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය මහනුවරින්

H1N1 වෛසය ආසාදනය වීමෙන් සිදු වූ පළමු මරණය පසුගිය 4 දා මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසූයේ මෙසේ මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි….

සිංහල, Democracy, Human Rights, Human Security, Kurunegala, Life quips

කුරුණෑගල දී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මිය යයි.

කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බව කියන සුරාජ් ධනුෂ්ක නැමැත්තා පොළිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. සැකකරු අත්අඩංගවට ගෙන රැගෙන යමින් සිටයදී පොලිස් රිය පැදවූ නිළධාරියාගේ ගෙල සිර…

සිංහල, Colombo, Democracy, Governance

නන්දන ගුණතිලක සහ කමල් දේශප්‍රිය ජානිපෙන් ඉවත්වෙයි.

සංචාරක අමාත්‍යය නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ධූරයෙන්, මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඊයේ(5) ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවේ. ඒත් සමගම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකයෙකු වන කමල් දේශප්‍රිට…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

බාලවර්නම් සිවකුමාර් -දෙමළකු වීමේ වෙනස

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්‍රිය බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ…

සිංහල, Colombo, Democracy, Education, Features, Governance, Human Rights, Human Security, Life quips

රැකියා විරහිත උපාධිධාරින්ට ලේක් හවුස් වටරවුමේදී පොළිස් ප්‍රහාරයක්, කාන්තාවන් පහකට තුවාලයි, තවත් පිරිසක් පොළිස් අත්අඩංගුවට..

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය විසින් අද(4) කොළඹ කොටුවේදී පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයට පොළීසිය විසින් ාලා්ටස් වටරවුම ආසන්නයේදී ජල, කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාරයන් එල්ල කරනු ලෑබීමෙන් 05දෙනකු ට තුවාල සිදුවී කිහිප දෙනකු…

සිංහල, Colombo, Human Rights, Human Security, Life quips

පොළීසියේ තිරිසන් ක්‍රියාවට එරෙහිව කොළඹ කොටුවේ අද උද්ඝොෂණයක්

මානසික රෝගී තත්වයකින් පෙලුනු බාලවර්ණම් සිවකුමාර්(26) නම් තරුණයාට පසුගිය දා පොළිස් නිළධාරීන් විසින් පොලුවලින් පහරදී මරා දැමීමේ තිරිසන් සිදුවීමට එරෙහිව අද(4) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ගෝෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන්නේ පාර්ලිමේන්තු…

සිංහල, Colombo, Life quips, Media

යුරෝපියන් චිත්‍රපට උළෙලක් කොළඹ දී..

යුරෝපියානු සංගමයේ ශ්‍රි ලංකා ශාඛාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව ‛යුරෝපියානු චිත්‍රපට උළෙල 2009’ නමින් චිත්‍රපට උළෙලක් සංවිධානය කරයි. එය නොවැම්බර් මස 7දා සිට 15 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී…