සිංහල, Education, Features, Health, Kandy, Life quips, Media

මහනුවර පාසල්වලටත් ‛සූකර උණ’ වැළදීමේ අවධානමක්.. එහෙම කිසිවක් දන්නේ නෑ. සහකාර ලේකම්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය

මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, IDPs and refugees, Media, Peace and reconciliation

ශ්‍රි ලංකාවේදී කිසිදු අදහසක් පළ කරන්නේ නෑ. තම්ල්නාඩු මන්ත්‍රිවරු එකහඬින් කියති.

වව්නියාවේ අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින, අවසන් සටන අතරතුර රජයේ පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවගේ ජීවන තත්වය පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පැමිණි තම්ල්නාඩු මන්ත්‍රි කණ්ඩායම ආපසු සිය රටට ගොස් ඒ පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයක්…

සිංහල, Colombo, Democracy, Features, Governance, Media

නිල් පාටට බයවූ, ‛පෝස්ටර් මාරයා’,

‛කොහේද යකෝ මේ ලොරිය එන්නේ.’ මාත් සමඟ යමින් සිටි මිතුරා කෑ ගැසීය. දිනය ඔක්තෝබර් 12 වෙනිදා, වේලාව 6.30ට විතර ඇති. කොළඹ, මල් පාර දෙසින් පුස්තකාල මංසන්දිය දෙසට එමින් සිටි අප දෙදෙනාම එක…

සිංහල, Democracy, Features, Governance, Hambantota

ජයත්, පැරදුමත් විඳදරාගත නොහැකිව සංධානයේම ගැටුම්, කාන්තාවකට වෙඩි තබයි.

පසුගිය 10දා පැවති දකුණු පළාත් සභා ජන්දයෙන් පසුව ඊයේ(11)මනාප ජන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සංන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමකදී එක් කාන්තාවකට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ….

සිංහල, Colombo, Democracy, Economic issues, Governance

ජී.එස්.පී ප්ලස් ගැන කථා කල නිසා අමාත්‍යංශ ලේකම් දොට්ට දැමීමේ සූදානමක්….

අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්. රනුගේ මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට සුදානමක් ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. එම මාරුකිරීමට ආසන්න හේතුව ලෙස ඔහු විසින් ජීඑස්පී ප්ලස් සම්බන්ධයෙන් කරන ලද…

Economic issues, Featured Video, Health, Matale

දඹුල්ලේ කුණු කන අලි

නමුත් යම් ප්‍රමාණයක් මේ කුණුවල තියන නිසා අලින්ට කැවෙනවා ඇති. අලින්ට කන්න නැති උනාම අලි කුඹුරු, වගාවන් විනාශ කරනවා. නමුත් දැන් අලින්ට කන්න උදේ 10.00 වෙනකොට මේවා ගෙනියන නිසා යම් ප්‍රමාණයකට මේ…

සිංහල, Economic issues, Features, Governance, Health, Matale

දඹුල්ලේ කුණු කන ‛අලි’….

සටහන සහ ජායාරූප – සම්පත් සමරකෝන් එළවලු පැටවූ වාහනවලින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිරි ගොස් තිබිණි. අසල ඒ 9 මාර්ගයේ කිලෝමීටර භාගයකට ආසන්න ප්‍රමාණයක් වාහන තදබදය නිසා ඇහිරී ගොස් ඇත. ‛‛මේකෙන් තමයි…

සිංහල, Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

දොර ඇරපන් කඳවුරු, නිදහස් කරව් කඳවුරු….

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සදහා වන සංවිධානය විසින් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වු එම උද්ඝෝෂනයේදී ඔවුන් අවධාරණය කරන ලද්දේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවරු…

සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Human Security, Life quips

වෙඩි හඬ දරන්න බැරිව මෙහෙ ඇවිත් අතරමං වුණා…

මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation, Poems, Vauniya

සුදු පරෙවියා එනතුරු බලා සිටි විටෙක

සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…

Anuradhapura, Audio, Democracy, Featured Audio, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

පැය ගනනාවක් බලා හිඳීමෙන් පසුව ඔවුන් සමග විනාඩි පහලොවක් කථා කිරිමට ලැබුනේ කටුකම්බි රෝලකින් මෙපිට සිටයි.’’

Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.

Anuradhapura, සිංහල, Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Vauniya

ගංවතුර නිසා මැණික්ෆාම් කඳවුරේ ඇති වූ තත්ත්වයන් සහ එහි ඡායාරූප

පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips

මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…

නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොළිස් අත්අඩංගුවේ සිටියදී රට ‛සුරකින විශිෂ්ඨයෙක්’ සහ තවත් තරුණයෙක් මරා දමයි.

ලූනාව පොළිසිය මඟින් 12වන දා රාත්‍රියේ අත්අඩංගුව ගත් දිනේෂ් තරංග(අවු)26 සහ දනුෂ්ක උදයකාන්ත අපෝන්සු(අවු26) යන තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්කොට රත්මලාන වැල්ලේ සහ ලූනාව පාලම් ලග දමා ගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන…