Author: Karapoththa
නීතියේ ආධිපත්‍ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම : මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) කනස්සල්ල මුසු දැඩි සැලකිල්ලට
මෙවර ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයේ මැතිවරණ ක්‍රියාදාමයේ සුපිලිපන්න භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීම පිළිබදව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කනස්සල්ල මුසු දැඩි සැලකිල්ල යොමු වී ඇති බව අද(25) කොළඹ දී පැවති ප්‍රවෘත්ති…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඊයේ(24) රාත්‍රි සිට අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. ඔහු ඊයේ රාත්‍රි නිවසට නොපැමිණ ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි. අතුරුදුහන් වන විට ඔහු ලංකාඊ නිව්ස් වෙබ් අඩවිය සමග…
ජනාධිපතිවරණයට තව දින 3යි. මැතිවරණ නීතිය බල්ලට…
ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ඡන්දය තව ඇත්තේ දින 3කි. එනම් 2010 ජනවාරි 26 වනදා ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතය. නමුත් මේ වන විට…
ජනාධිපතිවරණ පොරොන්දුවලින් කොළඹ වැනසෙයි..
අද(22) දහවවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඒක් අපේක්ෂකයෙකුගේ ජනාධිපවරණ පොරොන්දු සහ ඒ ආශ්‍රිත දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදීමට විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් කොටුව දුම්රිය ස්ථානය අසලන් ගමන් ගන්නා සෑම…
ජනාධිපතිවරණයේ දෙමළ පා පන්දුව
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ මේ කතා දෙස බලන්න: “රට බෙදන ෆොන්සේකා – ටී.එන්.ඒ ගිවිසුම 27 දා ඉරා දමනවා” – මහින්ද රාජපක්ෂ “රට පාවා දෙන මහින්ද – ඩග්ලස් ගිවිසුම ඉරා දමනු” – ප්‍රජාතන්තවාදී…
ටිරාන් අලස්ගේ නිවසට බොම්බ ගසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්. එෙස්ම…
සදාචාරේ වල පල්ලේ මාධ්‍යත් වලපල්ලේ – රූපවාහිණිය ඉදිරිපිට මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් උද්ඝෝෂණයේ..
‛‛මේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකපාර්ශවික, ආචාරධර්ම විරෝධිව එක අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ සම්පත්, දේපල යොදාගනිමින් කරන ප්‍රචාරයට එරෙහිව, එවගේම අනිකුත් මතවාදයන්ට අනිකුත් අදහස්වලට ඉඩ නොදෙමින් ගෙනයන සදාචාර විරෝධී අත්තනෝමතික පාලනයට එරෙහිවත් මාධ්‍ය…
රාජ්‍ය මාධ්‍ය හැසිරීමට එරෙහිව අද(21) රූපවාහිණිය ඉදිරිපිට උද්ඝෝෂනයක්
රටේ ජනාධිපතිවරණයක් පැවෙත්වෙන්නට නියමිත මොහොතක රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිදු නීතියක් පිළිනොපදින තත්වයකට පත්ව ඇතැයි පවසන රාජ්‍ය හා ස්වාධීන මාධ්‍ය එකමුතුව එයට විරෝධය දැක්වීමට අද(21) දහවල් 12ට ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපටදී උද්ඝෝශණයක් පැවැත්වීමට…
ජාතික රූපවාහිනියේ මාධ්‍ය භාවිතාව ගැන සේවකයන්ගේ විරෝධය…
ජාතික රූපවාහිණියේ මාධ්‍ය භාවිතය පිළිබඳ සිය විරෝධය දැක්වීමට එහි සේවකයන් පියවර ගෙන තිබේ. එහිදී ‛‛ජාතික රූපවාහිණි බලධාරීන්ගේ නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතය තරයේ හෙලා දකිමු.’’ මැයෙන් බැනරයක් ජාතික රූපවාහිණිය ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට ඊයේ(19) ජාතික…
මින් මතුවට මා යටතේ මැතිවරණ නොපවත්වනු ඇති – මැතිවරණ කොමසාරිස් කලකිරිමෙන් කියයි..
මැතිවරණ කොමසාරිස් ලෙස දයානන්ද දිශානායක මහතා පසුගිය දා ලබා දුන් උපදෙස් රජයේ මාධ්‍ය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමත්, කොමසාරිස්වරයා විසින් පත්කල නිසි බලධරයාට අනියමින් බලපෑම් කිරීමත්, නිසා 18 දා රාත්‍රී 12.00න් පසු නිසිබලධරයා…
ප්‍රභාකරන්ගේ පියාගේ අවමගුල් උත්සවයේදී ලංකාපේලි අත්අඩංගුවට.
අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවමගුල්…
ලසන්ත ඝාතනය කර වසරයි…යුක්තිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් ලංකාවට සුභ අනාගතයක් නෑ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…
ලසන්ත ඝාතනය කර වසරයි:
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමිකිරීම නවතනු: අන්තරේ කොළඹ උද්ඝෝෂණයක
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…