මනාප පොරය ‛‛කානිවල්’’ එකෙත්…
මාතලේ තේරු උත්සවය නිමිත්තෙන් පසුගිය 26, 27 සහ 28 දින තූල මාතලේ විජය විද්‍යාලීය ක්‍රිඩාංගණයේ, දිරිය ලංකා පදනම විසින් සංවිධානය කර තිබූ වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලි භූමියේ වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කර තිබූ…
මාතලේ තේරු උත්සවය නිමිත්තෙන් පසුගිය 26, 27 සහ 28 දින තූල මාතලේ විජය විද්‍යාලීය ක්‍රිඩාංගණයේ, දිරිය ලංකා පදනම විසින් සංවිධානය කර තිබූ වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලි භූමියේ වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කර තිබූ…
නැගෙණහිර පළාතේ මහ ඇමති, ටීඑම්වීපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තාවේ. මහ ඇමති කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසූවේ මහඇමතිතුමාගේ ආරක්ෂාව ඉවත්කරගෙන ඇති බවත් ඒ පිළිබද නි්ෙයා්ජ්‍ය පොළිස්පතිවරයාට ලිඛිතව…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…
ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18) මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද…
ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති…
යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී ඊයේ(15) සවස සිසුන් පිරිසක් විසින් ප්‍රදේශයේ තිබී අහුලා ගත් ෂෙල් වෙඩිල්ලක් සමග සෙල්ලම් කරමින් සිටියදී එය පිපිරි සිසුන් දෙදෙනකු මිය ගොස් තවත් සිසුන් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර…
ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි. එසේම මේ වන විට…
ප්‍රවීන රංගණ ශිල්පියෙකු, නාට්‍යකරුවෙකු වූ එච්. ඒ. පෙරේරා ඊයේ රාත්‍රී දැයෙන් සමුගත්තේ ය. ආචාර්ය ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ ලංකාවේ ප්‍රථම වීථි නාට්‍ය බිහිකිරීමට දායක වූ එච්. ඒ. පෙරේරා මහතා ඒ අතරම පරාක්‍රම…
මාධ්‍යවේදී ජෙ. ශ්‍රී. රංගා මහතා හැටන් දික්ඔය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇත. හැටන් පොළිසියෙන් මේ පිළිබදව විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ එවැනි සිද්ධියක් සිදු වී ඇති බවත්, එහි දී රංගා මහතාගේ…
දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැහෙමු. යන තේමා ඔස්සේ ඊයේ(3) කොළඹ හයිඩිපාක් පිටියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්විය. එම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගී වූ අතර සවස පැවැත්වීමට තිබූ රුස්වීමට ශබ්ද විකාශණ යන්ත්‍ර…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූරකාලය ආරම්භවන්නේ 2010 නොවැම්බර් මස 19 වනදායින් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. එම දෙවන ධුරකාලය එදිනෙන් වසර 6කාලයක් දක්වා පවතී. 2010 ජනවාරි 26 වනදා ලංකාවේ 6වන…
පසුගියදා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් තම සංවිධානයට ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරීත්වය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ. ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා…
ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්…
ඊයේ(26) සවස මැතිවරණය අවසන් වීමේන් පසු ආරම්භ වූ පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටය ප්‍රදේශයෙන් ඝාතනය කිරීම් දෙකක් වාර්තාවේ. එම සිද්ධින් නිසා ඇති වූ තත්වයන් නිසා නාවලපිටිය සහ ගම්පොල, කුරුදුවත්ත…
6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ(26) සවස 4ට අවසන් විය. එම ඡන්ද විමසීම පිළිබද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඩී. එම්. දිසානායක මහතා පවසන්නේ ‛‛මැතිවරණ කටයුතු අවසන්…