සිංහල, Democracy, Election, Governance, Human Rights, Jaffna, Life quips

‛ඔව් අපි සිංහළ, රටත් සිංහළ. ඒක හිංදා අහගෙන ඉන්නවා…. අතිගරු ජනධිපති දෙමළ ජනතාව අමතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 1වනදා උතුරේ පැවති එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ රුලියකදී දමිළ සහෝදර ජනතාව අමතා සිංහලෙන් සහ දමිළ භාෂා ෙදෙකන්ම ඔවුන් අපහසුතාවයට පත්වන අන්දමින් කතා කර ඇතැයි වාර්තාවේ. සන්ඩේ ටයිම්ස්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛පැහැර ගන්නකු නැතිව අතුරුදහන්වේ. ඝාතකයකු නැතිව වෙඩි වදී.’’ ප්‍රගීත් සොයාගැනීමේ සම්මන්ත්‍රණයේ දී එස්. ජී. පුංචිහේවාගේ විවරණය.

‛‛දයාව වශයෙන් හදුනා ගත යුත්තේ ජාතිවාදීන්ගේ ද්වේශයයි. අධ්‍යාපනය වශයෙන් ලැබෙන්නේ බැලමෙහෙවර කිරීමේ පුරුදුය. යුක්තිය යනු අච්චු අකුරුවලට කියන තවත් නමකි. ඉහළ අධිකරණ තීන්දුවක් යනු රොබෝවරුන්ගේ වචන සමූහයකි. දේශපාලනය යනු 1948 සිට පුරවන…

Democracy, Election, Human Security, Matale, News

රත්තොට පොලිස් ස්ථානාධිපති සන්ධානයේ මැතිවරණ වේදිකාවල….

රත්තොට පොලිසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රුස්වීම් කිහිපයක අමතා ඇතැයි වාර්තාවේ. ජනක බන්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක යන සන්ධාන අපේකෂකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වනදා පැවති රුස්වීම්වලදී…

සිංහල, Colombo, Democracy, Election, Governance, Human Rights, Media, News

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්න. සී.ඇම්.ඊ.වී

ප්‍රචණ්ඩක්‍රියාවලට චෝදනාවන් ලබන සාමාජිකයින්ට විරුද්ධව ක්‍ෂණික පියවර ගන්නා ලෙස සහ තවදුරටත් ප්‍රචණ්ඩත්වය පැතිරයාම වැළැක්වීමට කටයුතු කරන මෙන් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් මෙන් ම අදාළ බලධාරීන්ගෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (මැ.ප්‍ර.නි.ම) නැවත…

සිංහල, Democracy, Human Rights, Human Security, Life quips, Trincomalee

පොලිසියට ‛පොලිසිය’ අල්ලගන්න තාමත් බැරිවෙලා…

පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, News

‛සිරසට’ පහර දුන් මැරයින් මුදා හරියි..

ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට පහර දීමට බස්රථ දෙකකින් පැමිණි මැරපිරිස සිරස කාර්යාලයට හා එහි සේවකියන්ට බරපතල හානි සිදුකරමින් පහර දී ඇති බව විකල්ප වාර්තා කලේ ය. එම සිද්ධියට අදාල සැකරුවන් 16 දෙනකු…

සිංහල, Governance, Matale, News

මාතලේ ‛ඔරලෝසුව’ ජනපතිට ‛බයේ’ යළිත් වැඩ..

මාතලේ නගර මධ්‍යයේ පිහිටා ඇති පරණ ඔරලෝසුව ගලවා ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් මීට මාස ගණනාවකට පෙර ඩිජිටල් වර්ගයේ ඔරලෝසුවක් සවි කෙරිණි. නමුත් සවිකරන ලද දිනයේ සිට මාස ගනනක් යනතුරු මෙය වැඩ කළේ නැත….

සිංහල, Human Rights, Human Security, Life quips, Nuwara Eliya

තවත් පොලිස් ‛මැරයින්ගේ’ මෘග ක්‍රියාවක්

හැටන් පොලීසියේ පොලිස් නිළධාරින් තිදෙනකු ත්‍රිවීල් රියදුරෙකුට බරපතල ලෙස පහර දී ඇතැයි වාර්තාවේ. සමන්ත දීපාල් ගමගේ වන එම ත්‍රීවිල් රියදුරාගේ ත්‍රීවිල් රථයට ඉකුත් 15දා රාත්‍රියේ ගොඩවූ එම පොලිස් නිළධාරින් තිදෙනා හැටන් බණ්ඩාරනායක…

සිංහල, Colombo, Features

අහිංසකයින් දඩයම් කිරීම හෙවත් ලාංකීය පොළිස් ‛කාරයින්ගේ’ මෘග නාටකය

2010 පෙබරවාරි 21දා කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඉඟිණියාගල පොලීසියට රුගෙන ගිය සමන් තිලකසිරි නම් තිදරු පියා ඝාතනය කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු, ‛‛2010 මාර්තු 13වන දා බී. ආර්. රෙජී බන්දුල…

සිංහල, Colombo, Life quips, News, Poems

සොඳුරු පරිසරවේදියා ‛පියල් පරාක්‍රමයානන්ගේ’ නික්ම යාම වෙනුවෙනි…

පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි…. සුරත් මල් වැල් පවා සුළඟට නැවේ ඉඳහිට මට දැනේ හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත් අද මෙන් හැම…

සිංහල, Colombo, Features

විල්පත්තුව ජතික වනෝද්‍යානය උතුරු සංවර්ධනයට බිලි දෙයි..

වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යන්නේ රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයේ නාමයෙන් කෙලෙසන බවකි. සංවර්ධනය යන්න හරි හැටි වටහා නොගත් රජය, වනාන්තර එළි කිරීම…

සිංහල, Badulla, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ආදරණිය ප්‍රගීත් අන්කල්…

ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

දරුවන් සමඟ කතා කිරීමට ඉඩ සලසන තෙක්, ජෙනරාල්ගේ ආහාර වර්ජනය දිගටම..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තමන්ගේ දුවවරුන් සමඟ කතා කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ගෙන යන දුරකථනය ගෙන යාමට නොහැකි බව ආරක්ෂක අංශ පැවසූ බව පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය…

Colombo, Democracy, Featured Video, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media, Video

අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..

‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….