නාවලපිටිය අාසනයේ ඡන්දය ශුන්‍යයි…
නාවලපිටටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්දය ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවරගෙන ඇත. මෙයට ආසන්නම හේතුව ඊයේ(8) මැතිවරණය පැවැත්වු දිනයේ ඇති වූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩක්‍රියාවන් බව වාර්තාවේ. ජනාධිපතිවරණ සමයේ පටන් නාවලපිටිය ප්‍රදේශයේ…