“සත්‍ය සැගවිය නොහැක”
[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…
[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…
[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…
ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි… ඒ ඔබම ය. නිසැක ය. ඒ ඔබම යැයි මම සිතමි. නිමේෂයකට නෙත ගැටුණ ද, සදාකාලයටම හිතේ ඇඳි රුව හඳුනා නොගන්නට තරම් මම අවාසනාවන්තියක නොවෙමි. ”තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න”… තවමත්…
මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂකයන් (එවැනි නමකට ඔවුන් සාකල්‍යයෙන් ගැලපේ ද යන්න වෙනම කාරණයකි) තර්ක කරන්නේ තම තමන්ගේම වන පුද්ගලවාදී දෘෂ්ටි කෝණවලිනි. ශ‍්‍රී ලංකාවේ නම ගිය ‘දේශපාලන විශ්ලේෂකයයෙකු’ වන දයාන් ජයතිලකට ඇත්තේ පහත සඳහන්…
[Image Credit: abc.net] උතුරේ මැතිවරණයෙන් දෙමළ ජාතික සංධානය විසින් ඉහළ ඡන්ද ප්‍රතිශතයකින් හා උතුරැ පළාත් සභාවේ ආසන 38න් 30ක්ම දිනා ගත්ත ද දකුණේ ගෙරවිල්ල වන්නේ ‘නෑ අපි තමා ඡන්දෙන් දිනුවේ‘ යන්න වැනි…
[Image:Vikalpa File | උතුරේ ඡන්දය දින, යාපනය අර්ධද්වීපය පුරා අලවා තිබූ ඡන්ද දායකයන් බිය ගන්වන සහ වෛරී සගහගත පෝස්ටර්] ‘‘විග්නේශ්වරන් සහ සුමන්දිරන්, වැල්ලවත්තේ, මට්ටක්කුලියේ හෝ රටේ වෙනත් ඕනෑම තැනක නන්දිකාදල් කලපුවක් ඉල්ලා…
එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ…
[Image: Screen Shot, Al Jazeera Video] “නිවැරදි යයි පෙන්වීමට වෙරදරීම අශ්ලීල මනසේ සංඥාවකි” – ඇල්බර්ට් කැමුස් සතුරාගේ බලයේ විශාලත්වය සේම මිතුරාගේ බලයේ සීමාව තේරුම් ගැනීමට අසමත් ජනාධිපති රාජපක්ෂ එය තේරුම් ගැනීමට උත්සහයක්…
බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම්…
උතුරේ මැතිවරණයට දිනකට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවගේ නිවසට පහර දුන් පිරිස අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් සිටි බව තමන්ට සහතික යයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ පවසති යැයි අද(25) බීබීසී ය වාර්තා…
ශෙල් වෙඩිවලට කැඩී කුඩු වුණ අඩපන හදවත්හි මැරී ඉපදෙන – බලාගෙන ඉන්නා මායිමක් අහිමි කළ ජීවිතයේ මායිම ලකුණු කළ උත්තරධ්‍රව දෙමළා යළි යළිත් නොබියව දෙපයින් උන්නා – වා නම් වා පෝ නම්…
උතුරැ පළාත් සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(21) උදෑසන 07ට ආරම්භ වී පස්වරැ 4ට අවසන් විය. නමුත් යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල ජනතාවට නිදහසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු…
#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ## සිවිල් ඇඳුමින් සහ නිළ ඇඳුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන්…
පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව…
“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා…
ශ්රී ලංකාව අද හැඳින්විය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් ද, ඒකාධිපති රටක් වශයෙන් ද යන්න අරභයා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළ වුණු ඇතැම් අදහස් ඕනෑ කමින් කියැවිමි. සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා ඔස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණය…
Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය…