‘ජපන් ඡායාරූපයට එහා’ සිරිසේන ජනාධිපතිවරයාට කෙටියෙන්..
iMage by: asianmirror.lk අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිත මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ක්‍රියා සදහා මෙන්ම එතැන් සිට ලංකාව තුළ සිංහල නොවන ජනයා වෙත එල්ල කල ප්‍රචණ්ක්‍රියා සිදුකිරීමට චෝදනා ලැබ සිටින කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාර, මෛත්‍රීපාල සිරිසේන…