මැරයෝ සහ ‘වීරයෝ’
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…
‘අපි ඔක්කොම එකම ලේ‘ යන ශිර්ෂය මුල් කර ගනිමින් අද(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයට කඩා වැදුනු ‘සිංහ ලේ‘ යනුවෙන් හදුන්වා ගත් භික්ෂූන් පිරිසක් සහ මැරයින් පිරිසක් එම නිහඩ විරෝධය…
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස ඔවුන් විසින් නම් කරගෙන ඇති පාද(?) යාත්‍රාව අද තෙවන දිනයට පැමිණියේය. මේ සටහනින් මතු කරනුයේ යාත්‍රාවේ කෙසේ වෙතත් ‘මහපාරේ ජෝගියේ‘ පැමිණි මිනිසුන් ගණනවත්, නාමල්ගේ…
Image by: GATTYimage/Ishara Kodikara 2014 නොවැම්බර් මාසයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වීමට තීරණය කිරීමේ පටන්, ලංකාවේ දේශපාලනය තුළ වඩාත් පාවිච්චියට ගැනුණු වචනය වන්නේ ‘යහපාලනය’ යන්නයි. ඒ මනෝ භාවයේ හේතු කාරණා…
‘හමුදාව පාලනය කරන්නේ ආණ්ඩුව ද?, නැතිනම්, ආණ්ඩුව පාලනය කරන්නේ හමුදාව ද?‘ යනුවෙන් වව්නියාව සිට පැමිණි තරුණ ජනමාධ්‍යෙව්දියෙක් ඇසුවේ ය. ඒ පසුගිය ඉරිදා(11) කොළඹ පැවති ප්‍රධාන රැස්වීමකදී ය. හැමතැනම හමුදා කදවුරු, තාමත් ඉඩම්…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…
අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 35 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්රී…
කවර රටකටවුව ලක්ෂ පහක් ජනයා තාවකාලික සරණාගතයින් බවට වීම කලාතුරකින් මුහුණදීමට සිදුවන අභ්‍යාගයකි. මහවැසි විසින් තෙතබරිත කළ කදුයායකට යටවී නිදි පැදුරෙහිම වැළලී ගිය සියක් ජනයාගේ සෝ සුසුම් දේශයකට උසුලන්නට වන්නේද කලාතුරකිනි. අප…
Image | යුද්ධයෙන් මියගිය වූවන් සිහිකරමින් – මුල්ලිවයික්කාල් 2016 මැයි 18 අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා. ඇත්තටම, දැකලාවත් තිබුණේ නැති මුතු ගැන කිසිදු අදහසක් අපිට තිබුණෙ…
Image by:www.theindependent.lk රටේ ආර්ථිකයට සම්බන්ධව පසුගිය දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්ති වාර්තා දෙකක් නිසා මෙය ලිවීමට යෙදුණි. එකක් වන්නේ, ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි ණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා ලංකාවේ සංචාරයක යෙදුණු…
පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්‍රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක්…
Image by: Reuters ”කන විදින වෙලේ කඳුලු ගඟේ පතුළ බැලූදූ – අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබූ…හායි.දාල කරාබූ…”හෙන් රි කල්දේරාගේ මේ ගීතය මට සිහිපත් වුනේ මේ දිනවල ඇසෙන ඊනියා දේශප්‍රේමීන් ගේ මරළතෝනියන්…
[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට…
Image by: tamilwin දෙමළ දේශපාලන රැදවියන් විසින් තමන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ගෙනගිය උපවාසය අද(17) අවසන් කර තිබෙන්නේ ඒ සම්බන්‍ධයෙන් ආණ්ඩුව විසින් රැදවියන්ට ලබාදී ඇති පොරොන්දුව පිළිගෙන තවදුරටත් ආණ්ඩුව පිළිබද කිසියම්…
වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කෙරුනු උපවාසය තවමත් නිමාවී නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කරන ලෙසය. රැදවියන්ගේ එම ඉල්ලීමට සහයෝගය දක්වමින්…