රෝසි නැති දියවන්න – සැරසියව් කෙළවන්න
[නිමිත්ත: අතුරුදහන්කල සිය සැමියා සොයා දෙනලෙස ඉල්ලා බිරිඳක් අනුරපුර උසාවිය ඉදිරිපිට සත්‍යග්‍රහයේ] අතුරුදන්කල මිනිහ – සොයා දෙන්නැයි කියා දරු දෙන්නෙකුත් එක්ක – බෝඩ් කෑලිත් අරන් යුක්තියේ කන්‍යාවිළග – ගිනි තපින මෝඩියේ මිනිහා…