යාපනේ කොටුව අයිති යුද හමුදාවටද?
iMage:Lankainformation.lk යටත් විජිත සමයේ ඒ ඒ ජාතීන් විසින් විශේෂයෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිකරන ලද ගොඩනැගිලි හෝ වෙනත් ස්ථානයන් බොහොමයක් සංරක්ෂණය කල යුතු හෝ සංචාරක වටිනාකමක් ඇති ඒවා බව කවුරුත් දනිති. බොහෝ විට ඒවා…
iMage:Lankainformation.lk යටත් විජිත සමයේ ඒ ඒ ජාතීන් විසින් විශේෂයෙන් ඔවුන්ගේ ආරක්ෂාවට ඉදිකරන ලද ගොඩනැගිලි හෝ වෙනත් ස්ථානයන් බොහොමයක් සංරක්ෂණය කල යුතු හෝ සංචාරක වටිනාකමක් ඇති ඒවා බව කවුරුත් දනිති. බොහෝ විට ඒවා…
‘යුද්දෙන් මැරුණ අයව සිහි කරන්න, පල්ලියේ පූජාවක් ලෑස්තිකරන්න සූදානම් වෙනකොට ආමි එකෙන් ඇවිල්ලා කිව්වා, පූජාවවත්, සිහිකරන්නවත් එපා. එදාට කලින්ම ලයිට් පවා නිමන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඔවුන් කිව්වා ‘ඔය සමරන්නේ එල්ටීටීඊ…
iMage by: asianmirror.lk අලුත්ගම දර්ගා නගරය ආශ්‍රිත මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ක්‍රියා සදහා මෙන්ම එතැන් සිට ලංකාව තුළ සිංහල නොවන ජනයා වෙත එල්ල කල ප්‍රචණ්ක්‍රියා සිදුකිරීමට චෝදනා ලැබ සිටින කුප්‍රකට ගලගොඩඅත්තේ ඥාණසාර, මෛත්‍රීපාල සිරිසේන…
ගිංතොට කලු නොවැම්බරයක් කරමින්(නොවැම්බර් 17 රාත්‍රියේ) ඊනියා කොල්ලකාරී දේශප්‍රේමීහූ මුස්ලිම් ජනයා වෙත මුදාහල ප්‍රචණ්ඩත්වයෙන් තවත් මැකිය නොහැකි කලු පැල්ලමක් එකතු කළහ. පොලිස් ආරක්ෂාව දමා තිබූ රැයේ ඊනියා සිංහල දේශප්‍රේමී මැරයන් විසින් කල්ලි…
වව්නියා බණ්ධනාගාරයේ සිට අනුරාධපුර බණ්ධනාගාරයට මාරු කර යැව් දේශපාලන සිරකරුවන් වන සුලක්ෂන්, ධර්ෂන් සහ තිරුවරුල් 27වන දිනටත් උපාසයේ යෙදී සිටින අතර මේ වන විට ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව තිබේ. එම දේශපාලන…
Image by: Namal Rajapaksha/Twitter පසුගිය දා හම්බන්තොට දී පැවැත් වූ විරෝධතාවය දී ඇතිකරන ලද තත්ත්වයන් සලකා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙවත් කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි මහින්ද රාජපක්ෂගේ…
පූජිතගේ භාවනා පංතියෙන් පසු පොලීසියේ අපූරු දේවල් වෙමින් තිබේ. එයට උදාහරණයක් සපයමින් හම්බන්තොට සහකාර පොළිස් අධිකාරී තුෂාර දලුවත්ත විසින් සිය අත්අඩංගුවට පත් විරෝධතා කරුවෙක්ට කනට ගැසුවේය. ඊට දින කිහිපයකට පෙර අත්අඩංගුවේ සිටි…
ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම…
Image Credit: Tharaka Basnayaka බුද්ධාගම ආරක්ෂා කිරීමේ රාජකාරිය තමන් වෙත පවරාගෙන ඇති පොලීසිය, බුදුරජාණන් වහන්සේගේ යැයි ගැනෙන රූපයක් නිරූපණය කෙරෙන ටී-ෂර්ට් එකක් හැඳ සිටි ඉන්දියානු තරුණියක්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. ලංකාවේ…
යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
Image by: huffingtonpost අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාව ඇරඹුනේ 2015 වසරේදීය. ඉන්පසු ඒ සදහා මහජන අදහස් විමසමින් නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතීත්වයෙන් වූ කමිටුව රට වටා ගොස් ඒ මහජන අදහස් එකතු කළේය. ඒ…
Image By: Sri Lanka Mirror ‘යහපාලන‘ ආණ්ඩුව පත් වීමෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් පිළිබද කතිකාවක් ඇති විය. එ සදහා නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළ අතර එය විසින් ජනතාවගේ අදහස්…
දකුණේ කුණු කන්ද මීතොටමුල්ලේ දී පුපුරා ගියේ ය. ඒ ජීවිත 32කක් මිහිදන් කරමින්, 50කට ආසන්න පිරිසකගේ කිසිදු තොරතුරක් තවමත් නැති කරමින්ය. නමුත් ඒ කුණු කන්දට යට වූ ජීවිත ගණනාවට මෙන්ම කුණු වලට…
අයථා ලෙස රුපියල් මිලියන 36ක මුදලක් යොදවමින් දෙහිවල ප්‍රදේශයේ දේපලක්(නිවසක් සහිත ඉඩමක්) මිළදී ගැනීමේ සිදුවීමකට අදාළව, අත්අඩංගුවටගෙන සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ ගේ මව වන ඩේසි ෆොරස්ට් ඇප…
‘අපේ රටේ සිදුකල යුද්ධයේදී කොටස් දෙකක් හිටියා. එක කොටසක් කුළි හෙවායින්,ඒ කියන්නේ පඩියට යුද්ධ කරන කොටස,.. අනෙක් කොටස දේශපාලන අරමුණක් වෙනුවෙන් සටන් කරන, සටන් කාමීන්‘ – මිතුරෙක් ලේ වැකි යුද්ධයේදී, සමාවෙන්න රාජපක්ෂ…
ග‍්‍රීක ශෝකාන්ත නාට්‍යයේ පියා වශයෙන් සැළකෙන ඊස්කලස් සහ ඔහුගේ සහෝදරයා ක‍්‍රිස්තු පූර්ව 490 දී පර්සියානුවන්ට එරෙහි මැරතන් සංග‍්‍රාමයේ සටන් වැදුනහ. එම යුද්ධයේදී ඔහුගේ සහෝදරයා පවා මියගියත්, ඉන් අනතුරුව ඔහු ලියන ‘පර්සියානුවෝ’ නැමැති…
රිවිර පුවත්පතේ හිටපු කර්තෘවරයෙක් වන උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ 2009 සැප්තැම්බර් 23 වන දින දීය. ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයට ආසන්න ස්ථානයක ය. ඒ වන විට තිබුණේ රාජපක්ෂවරුන් සියල්ල සිදුකළ ආණ්ඩුවය. නමුත් මහින්ද…